Choose a track to play
ජීවිතේ ගෙවුනා සතුටින් ගෙවුනා කාලේ
මතකේ රැදුනා සිහිනය මැවුනා සිතේ
යමු අපි ඈතට පාවි පාවී
යමු අපි ඈතට ඇවිදයන් සිහිනය දිගේ
අදුරේ නෑ මා අද තනි වුනේ
සිහිනේ සෙව්වා මා දස අතේ
යමු අපි ඈතට පාවි පාවී
යමු අපි ඈතට ඇවිද යන් සිහිනය දිගේ
යමු අපි ඈතට පාවි පාවී
යමු අපි ඈතට ඇවිද යන් සිහිනය දිගේ
සිහිනේ රැදුනා මා හදවතේ
අදුරේ සෙව්වා මා සිහිනයේ
යමු අපි ඈතට පාවි පාවී
යමු අපි ඈතට ඇවිද යන් සිහිනය දිගේ
යමු අපි ඈතට පාවි පාවී
යමු අපි ඈතට ඇවිද යන් සිහිනය දිගේ