Choose a track to play
අන්දරේ අපෙ කතන්දරේ අද
(කියන්නද මගෙ හංසියේ)
ශෘංගාරෙ මට කියනා
ගං දෑලෙ පා වෙනවා
පෙම් හීන අතරේ
අපි දෙන්නා පාවෙමු
අන්දරේ අපෙ අන්දරේ මම
හංසියේ රණ හංසියේ
අන්දරේ අපෙ කතන්දරේ අද
කියන්නද මගෙ හංසියේ
අන්දරේ අපෙ අන්දරේ මම
හංසියේ රණ හංසියේ
අන්දරේ අපෙ කතන්දරේ අද
කියන්නද මගෙ හංසියේ
පියාඹන්න අහසේ පියාපත්ද ඕනේ
තුරුල් වෙන්න මාගේ ලඳේ
මගෙ හීන හීන ගානේ
ලං වෙන්න පෑ සිනාවේ
ලඟ ඉන්න සෑමදා මා නිවා
මගෙ හීන හීන ගානේ
ලං වෙන්න පෑ සිනාවේ
ලඟ ඉන්න සෑමදා මා නිවා
අන්දරේ අපෙ අන්දරේ මම
හංසියේ රණ හංසියේ
අන්දරේ අපෙ කතන්දරේ අද
කියන්නද මගෙ හංසියේ
ශෘංගාරෙ මට කියනා
ගං දෑලෙ පා වෙනවා
පෙම් හීන අතරේ
අපි දෙන්නා පාවෙමු
පියාඹන්න අහසේ පියාපත්ද ඕනේ
තුරුල් වෙන්න මාගේ ලඳේ
මගෙ හීන හීන ගානේ
ලං වෙන්න පෑ සිනාවේ
ලඟ ඉන්න සෑමදා මා නිවා
මගෙ හීන හීන ගානේ
ලං වෙන්න පෑ සිනාවේ
ලඟ ඉන්න සෑමදා මා නිවා
අන්දරේ අපෙ අන්දරේ මම
හංසියේ රණ හංසියේ