Elige una pista para reproducir
මාලිගාවේ මා රැජිනී
මූද යහන වේ
නෑ නෑ දොරගුළු මුරකාවල්
මේ ගේ මිහිරි සැප මැවේ
මාලිගාවේ මා රැජිනී
මූද යහන වේ
නෑ නෑ දොරගුළු මුරකාවල්
මේ ගේ මිහිරි සැප මැවේ
ආ... ආ. ආ ආ ආ
ආ... ආ... ආ... ආ... ආ
ඈත මෑත සීතල සුළඟයි
අහසෙ නිල් වලා පාවෙයි
චන්ද්රරාණි කාන්ති බැබලෙයි
රන්තරූ රඟයි
ඈත මෑත සීතල සුළඟයි
අහසෙ නිල් වලා පාවෙයි
චන්ද්රරාණි කාන්ති බැබලෙයි
රන්තරූ රඟයි
මාලිගාවේ මා රැජිනී
මූද යහන වේ
නෑ නෑ දොරගුළු මුරකාවල්
මේ ගේ මිහිරි සැප මැවේ
ආ... ආ. ආ ආ ආ
ආ... ආ... ආ... ආ... ආ
ඝෝර චන්ඩ මිනිසුන් ඇසුරේ
වේය අවහිරේ
මා තනිවම මේ කරදියරේ
මවමි සුර පුරේ
රන්විමානෙ මේ ඔරුවේ
සොම්නසේ සුවේ
රන්විමානෙ මේ ඔරුවේ
සොම්නසේ සුවේ
සෑම කල්හි හිඳිමී සුවසේ
සෝක දුක් නොවේ
මාලිගාවේ මා රැජිනී
මූද යහන වේ
නෑ නෑ දොරගුළු මුරකාවල්
මේ ගේ මිහිරි සැප මැවේ
ආ... ආ. ආ ආ ආ
ආ... ආ... ආ... ආ... ආ
සාමදානෙ සම්පත විඳිමී
මල් පිපෙයි හිසේ
ලෝකයේ පීඩාවන් දුරුවේ
තේරුනා රසේ
මූදු වැල්ලෙ රැල්ල පෙරලී
ගී ගයා වෙලේ
මූදු වැල්ලෙ රැල්ල පෙරලී
ගී ගයා වෙලේ
මාගෙ සිහින මෝරා මෝරා
ඒවි සීතලේ
මාලිගාවේ මා රැජිනී
මූද යහන වේ
නෑ නෑ දොරගුළු මුරකාවල්
මේ ගේ මිහිරි සැප මැවේ
මාලිගාවේ මා රැජිනී
මූද යහන වේ
නෑ නෑ දොරගුළු මුරකාවල්
මේ ගේ මිහිරි සැප මැවේ
ආ... ආ. ආ ආ ආ
ආ... ආ... ආ... ආ... ආ
ආ... ආ. ආ ආ ආ
ආ... ආ... ආ... ආ... ආ
ආ... ආ. ආ ආ ආ
ආ... ආ... ආ... ආ... ආ