Elige una pista para reproducir
කොල්ලො ගන්ධ කුටියෙ මං දරණ ගසා
නිර්ධනෙ උන්ට කවි ලීවා එවා උන්ට ඇහුනද මන්දා
මහ උංගෙ වැරදි මේ බත් කැඳ තුන්වේලක්
පණ අදින පොඩි උන්ට කැව්වා
ගේ දොරක් නැති උනුත් ලේ වලින් වැදුව බං
ඒත් දුක සසරක්ම පේවුනා වේසි උබෙ
මේරුවද කළලේ තෝ බේරුවට වරිගෙ දැන්
තේරුමක් නෑ කිරි දරුවා මැරුවා
පෑ ගනන් දරදඬු යකඩ අතපයෙන් තැලිලා
වං තංගැට්ට උඩින් දතේ පාර තිබ්බා හිටල
ලෙයින් වැදු දූ කෙලෙසු අප්පත් බුදු බව නම් පැතුවා
හරි හමන් අම්මෙක් නම් ඇරිය බෙල්ලට මැනලා
තවද විකෘති කරා මිනිසත්කම් මරා
කැහුතු පපු තීරු ඉරුවත් උං වේදනා කන්දක් දරා
අතපය දිරයි කඹුරන්න හයිය මදි නිදිවරා
තනෙන් කිරි එරිලා නෑ කෑව ඉතින් නියගලා
මුතු වැල්ලට අඩි තියන් රැල්ල පගද්දි
අතින් දරන් වැඩියද සිරි මහ බෝධි
සංගමිත්ත ගෑනියෙක් කිළි දෝලි
ඇකැපද ගැනූන්ට අතගහන බෝධි
සත්ත ගති ඇත්ති පක්කු ඇත්තු පිට හිටියා
සත්තකඩ අඩි තිබ්බ ඌට පුත්තු කෙලියා
බිම් අගලක්වත් නැති උන්දලා දරුපෙල වැදුවා
අම්මට හොරෙන් උඹ නොතැවියන් "මීනගයා"
වාරු නෑ දෑස් අගින් මූනිස්සම් වැස්සක්
මස් කන්දක් උඩින් රැස් දෙන්නෙ පිං දං කන පිස්සන්
මට විස්සක් බං රස්නෙයි ගිනි පිම්බත් හිස් උෂ්නයි දැන්
හේදෙන්නෙ පපුගිසි වස්සයි රැපෙන් වැස්සක්
බුදු බස් නම් අස්සන්න බෑ පීකර කටින්
මොන වෙට්ටු දැම්මත් ඝණ පක්කු මට නතිං
දස අට්ටසීල සමාපත්ති පත්තිදාන වටින්
හුත්තො විහාරගේ රැට ගෑනු කොදුරන්නෙ
ඒයි ඒයි ඒයි
රං කිරි පැන්න තිසරීන් පෙව්ව කිරි කදුලට
නිල මිරිකං ඒ ගී ගැයු පවන් හල නන්දාවට
සංකාවට වගෙ මේවා පිංකාරයි හැන්දෑවට
වැඩුවා මං "සති" එලිසම දැම්මා සජ්ජායන
හතරක් කතිර තවමත් නැති මේරූ
ගඟේ මැලවුණු මූණු නොදකියි මුහුද හුරු තෝරූ
පුතේ උබේ මහ එවුන් තනි චන්දෙන් තේරූ
නායකයෝ නෑ මේ මුතු ඇටේ උන් මිනී මෝරූ
කතිකාව මේක මාක්ස්වාදි අදහස්
හෙළ බස බැරි උන්ට වෙද උදහස්
මම කෙටු මළ කුරු උන්ට අනුහස්
සාධුකාර දෙන පිරිස නැ මට වැදගත්
කුනුවෙච්ච රෝසපෙති මී මැස්සො හොයා
වේලි වේලිච්ච නහර වැල ලේ බිංදු අදිනවා
හැමනිච්ච නියපොත්ත මහ පොළොවෙ ගෙවෙනවා
සුක්කානමට උඩ දේව මණ්ඩලේනම් දිලෙනවා
දේසකාම පාර සිහ ගාලේ දාලා
පාක පල්ලෙ එල්ලාපිය කුරුසෙ මුන්ගෙ ඇනදාල
මේ කට වහන්න මාන දාන දේශ සේවා
මේ මා තව දාන්නෙ අවදාන්නෙ ගන්න තමා මේවා
ඛේදනීයයි පපුගැට්ටෙ භීෂනේ දැන් පීඩනේ මුං
නේක පාටින් සේද මාවත වේස පාටයි පීත්ත කැපුවට
හේන පාලුයි ගේම උකසට කෑම නැ දෙවේලක් ගින්දර
වස්සන්නම් මං රැපෙන් වැස්ස ගං දෑල ගැස්සෙන්න
අවැසි නැති වැසි මා සෑ උඩින් වක්කලා
ද්‍රෝණයක් නම් රහතුන් මේ බෝ සෙවණ රැක්කලා
දෝංකාර යටි බඩ ගින්දරින් මැදින් කලත්තා
දොලුකන්දට දැඩිමුණ්ඩ වඩින්නෑ මහ පක්කලා