Elige una pista para reproducir
Yeah! yeah!! yeah!!!
Twennyy Twenny
Twenny
(Beat-Beat එක dope)
(Chakra On the Beat නිසා Beat එක Dope)
One to the, Two to the
Three and to the four
Chakra On the Beat නිසා
Beat එක Dope
සීමාවෙන් පිට නෑ කවුරුත් දඟලන්නේ doh
හැබැයි දඟලන්න දීලා බලන් ඉද්දී හරි ශෝක්
20යි X දෙක හැමදාම baby
DMT නැත්තම් ආතල් නෑ ගේමේ
මේකේ ගොඩකට බෑ
ඉන්නේ ටිකයිනේ!
අපි මැදින් යද්දි
සමහරක් උන් අයිනේ
Hey! Niggah
මේ වදන් වගේ ලාවා
කයිවාරු උඹ ගිනිගන්නේ වදනක් පාසා
එක flow එකේ යන්නේ උඹ ගාට ගාටා
අපි try to change next level මචන් ආසා
කතාවෙන් ගොඩක් උන් මනින්නේ අපේ චරිතේ
පිටකවරෙන් නෙමෙයි අපි තෝරගත්තේ හරිම දේ
වැරදි දේ නෙමෙයි අපි කළේ
අපි ආස දේ
මේකේ අපි බහිද්දී දෙන්නේ වෙනම දිස්නේ
කවුද මොකද වෙන්නේ සෙල්ලම කනපිට
මේකේ ගොඩක් උන්ට අමතකයි
උන් හිටි තැන
කතාවයි ක්රියාවයි දෙකක්
වෙනස් අග මුල
Eyy! Bitches
ඔයාලා නරඹද්දී අපි ගොඩක් උඩ
මේ හැමදේම වෙනස් කලාවයි මමයි ළඟ
කියවන්න තමයි දන්නේ ඒත් උඹ එක තැන
ඔය ඇඟිලි දික් කරන්න කලින් හිතන්න තව
No problem මචන් අපිට නෑනේ කලබල
One to the, Two to the
Three and to the four
Chakra On the Beat නිසා
Beat එක Dope
සීමාවෙන් පිට නෑ කවුරුත් දඟලන්නේ doh
හැබැයි දඟලන්න දීලා බලන් ඉද්දී හරි ශෝක්
20යි X දෙක හැමදාම baby
DMT නැත්තම් ආතල් නෑ ගේමේ
මේකේ ගොඩකට බෑ
ඉන්නේ ටිකයිනේ!
අපි මැදින් යද්දි
සමහරක් උන් අයිනේ
දැන් සභාවට ආවා ගත්තා
මුලාසනේ මුලින්
අවසර දෙන්න ඒකත් බලෙන් අරගන්න කලින්
බනිද්දී සුපිරි
මනිද්දී මුදලින්
ඔය යට ඉන්න කූඩැල්ලෝ තිබ්බම උඩකින්
මේ සෙල්ලමේ මොනාද නීතී මොනාද රීති මොනාද සීමා
Eh yo! What's up
මට සතුටක්
මගේ සතුරා මුණගැසීම
ඒකත් ගෙදරදීම
එනවා ගහපු මඩ මන් පිහිදගෙන
සෙනඟ ඔක්කොම පීරගෙන
භීෂණෙද?
රඟපෑවා දැක්කා දැන්නම් ඇති
බලාගෙන හිටියේ රඟපු හැටි
අපි ධාවනේ පතේට ආවා
තරඟේට තද කරන් ඉන්න පටි
ගින්නක් මේ නිවන්න බැරි
කවුද වෙන්නේ බිලි අපි ගාව ගැති
තව වැඩක් තියෙනෝ සෙල්ලමේ හන්ගපු
බොලාට පෙන්නපු නැති
Free වෙලාව කියපන් මට දාන්න බොලාට පන්ති
2013 ඉදන් අත්දැකීම
Rude gang in the building
Music වලින් sick උනොත් sick කඩනවා DMT
උඹ විශ්ව, රැප හසිනි, මම wedding එකේ ඉන්න Fill-T
One to the, Two to the
Three and to the four
Chakra On the Beat නිසා
Beat එක Dope
සීමාවෙන් පිට නෑ කවුරුත් දඟලන්නේ doh
හැබැයි දඟලන්න දීලා බලන් ඉද්දී හරි ශෝක්
20යි X දෙක හැමදාම baby
DMT නැත්තම් ආතල් නෑ ගේමේ
මේකේ ගොඩකට බෑ
ඉන්නේ ටිකයිනේ!
අපි මැදින් යද්දි
සමහරක් උන් අයිනේ