Elige una pista para reproducir
අවධි වෙයන්
ආ
අවධි වෙයන් ඩෝ
ආ
මන් මාට්ටූ
ආ
කොච්චර නෑ කිව්වත්
මං මාට්ටු
ආ
ගලවා ගන්න හදද්දිම
මාට්ටූ
ආ
කොතනින් කොහොම ගියත් මං මාට්ටූ
මේ ගැලවෙනව මේ ඇලවෙනව
හිතනව කියන්නෙ මාට්ටූ
ආ
කොච්චර නෑ කිව්වත්
මං මාට්ටූ
ආ
ගලවා ගන්න හදද්දිම
මාට්ටූ
ආ
කොතනින් කොහොම ගියත් මං මාට්ටූ
මේ ගැලවෙනව මේ ඇලවෙනව
හිතනව කියන්නෙ මාට්ටූ
බදාගෙන
මගේ ලෝකේ කියල හදාගෙන
ඒ ලෝකේට යන්නට දෙන්නැ කඩාගෙන
හයෙන් එකකට මාට්ටු නම් ඇතී ඉන්නට අඬාගෙන
ඒ හය ගහනවා වඩාගෙන
උබ උබේ කියල හිතුවාට
ඒ හය ගහනව උබට වඩාගෙන
නැති දේ ඇත කරන්
ඇති දේ කැත කරන්
මේක අල්ලන්න වෙන්නෑ පැත්තක් අරන්
නහින්නේ හීනේ ඇත්ත කරන්
තිය නව වගෙ පේන හැම දේම නැතිවේ
රැක ගන්න වෙහෙ සුනොත්
හැම දේම ඇතිවේ
මං මාට්ටූ
ආ
කොච්චර නෑ කිව්වත්
මං මාට්ටූ
ආ
ගලවා ගන්න හදද්දිම
මාට්ටූ
ආ
කොතනින් කොහොම ගියත් මං මාට්ටූ
මේ ගැලවෙනව මේ ඇලවෙනව
හිතනව කියන්නෙ මාට්ටූ
ආ
කොච්චර නෑ කිව්වත් මං මාට්ටූ
ආ
ගලවා ගන්න හදද්දිම මාට්ටූ
ආ
කොතනින් කොහොම ගියත් මං මාට්ටූ
මේ ගැලවෙනව මේ ඇලවෙනව
ඒ කියන්නෙ
අල්ලා ගත්තොත් දුකක් ගෙනේ
ඒකම තමයි හෙනේ
සර්පයා දුටුවත් සමහරු නොදකියි පෙනේ
මෙ මාර සෙනේ
දකින්න බෑ ඇස් දෙකෙන් විතරක්ම බැලුවොතින්
උබ හිතුවා නෙවෙයි
හිත විසින් උබව නැටෙව්වා
කියලා තේරෙයි හරියට බැලුවොතින්
තැලුවෝතින්
විඤාණෙට
ගොඩක් දේ තේරේවී
සිද්ධිය තේරුම් ගත්ත උන්
හැමදේකින්ම බේරේවී
ඇහි පිහාටුව වැහුනට කොහොමත්
පේනෝ ඇහැ විවරයි
ඒ පේන හැමදේම
ඇතිවුණා
පැවතුණා
නැති උනා ඉවරයි
මන් නම් මාට්ටූ
ආ
කොච්චර නෑ කිව්වත්
මං මාට්ටූ
ආ
ගලවා ගන්න හදද්දිම
මාට්ටූ
ආ
කොතනින් කොහොම ගියත් මං මාට්ටූ
මේ ගැලවෙනව මේ ඇලවෙනව
ඒ කියන්නෙ මාට්ටූ
ආ
කොච්චර නෑ කිව්වත් මං මාට්ටූ
ආ
කොතනින් කොහොම ගියත් මං මාට්ටූ
ආ
හිතනව කියන්නෙ එතනම
මාට්ටූ
මේ ගැලවෙනව මේ ඇලවෙනව
ඒ කියන්නෙ මාට්ටූ
ආ
මං මාට්ටූ
උඹලත් මාට්ටූ!!!