Sencillo / Pista
සන්තානේ සිත්යායේ මා එදා..
සන්තාපේ මන්දාරම් පූදිනා..
මේ ආකාසේ ඔබ හා මා එක තරුවක් වී වෙලුනා...
රෑ තුන්යාමේ සඳ එලියේ උන්නා..
මා හා ලංවී..
කීවා මාගේ කියා..
මේ ආකාසේ ඔබ හා මා එක තරුවක් වී උන්නා..