Elige una pista para reproducir
Sencillo / Pista
අතැර යන්නට ලතැවෙනාවිට
තවත් තුරුලුව ලං උනේ
එපා යන්නට කීවමුත් දැන්
එපා යන්නට කීවමුත් දැන්
හැරී නොබලම පිට උනේ
නැවත නොබලම පිටවුනේ
සංතකේ මගේ වත්කමේ
ඉන්නවා කුසුමක් වගේ
සිනා විකසිත අලුත් උදයක
එන්න ඉඩ ඇත පපුතුරේ
එන්න ඉඩ ඇත පපුතුරේ
අතැර යන්නට ලතැවෙනාවිට
තවත් තුරුලුව ලං උනේ
එපා යන්නට කීවමුත් දැන්
හැරී නොබලම පිට උනේ
නැවත නොබලම පිටවුනේ
සුනිල දියබිඳු කැලතිලා හද
කඳුළු යහමින් වැගිරුවේ
බදා යලි සවිදෙන්න ආ විට
ප්‍රේමයේ ගස පෙරලුනේ
ප්‍රේමයේ ගස පෙරලුනේ
අතැර යන්නට ලතැවෙනාවිට
තවත් තුරුලුව ලං උනේ
එපා යන්නට කීවමුත් දැන්
එපා යන්නට කීවමුත් දැන්
හැරී නොබලම පිට උනේ
නැවත නොබලම පිටවුනේ