Elige una pista para reproducir
අපි රෑ පිරෙන්න ආදරේ කලානේ
කොදුරා කියන්න හාදුවක්ද ඕනේ
නිවාඩුවේ මන් පාඩුවේ සිතාරේ
තාලේ වයන්න හාදුවක් නම් ඕනේ
නුබ මගේ මිලියනයකින්
විසඳන්නම් මං තුන් තේරවිලි
නිවෙන්නම් මේ ආදරේ
මදහාස දුන්නෙ ඈ
සසදා බලන්න කෝ
ඔය ආදරේ එන්නකෝ ආයේ
නුඹ නාව පාරේ ආවා
ඔය රූපේ මා වශී කලා
ඉල් මහේ කුරුල්ලෝ
කියා ගියේ නෑ මං
නෑ මල් තලා ලා
නෑ මල් තලා ලා
සල් පිලේ තුරුල් වූ
සිල් අරන් නෙවේ නෑ මං
නෑ මල් තලා ලා
නෑ මල් තලා ලා
ඉල් මහේ කුරුල්ලෝ
කියා ගියේ නෑ මං
නෑ මල් තලා ලා
නෑ මල් තලා ලා
සල් පිලේ තුරුල් වූ
සිල් අරන් නෙවේ නෑ මං
නෑ මල් තලා ලා
නෑ මල් තලා ලා
දේවතාවක් ඈ මා හිත සනසන
ආත්මයක් මෙ මං ඈ හින්දා සැනසෙන
ආලවන්ත කතා පවසන
බඹරෙකි රොන් ගන්න හොයන් ගැවසෙන, මා
ආවේ පස්සෙන් දාගන්න හිමින් දැලේ
කෙල්ලේ මං මේ ආදරෙන් තදින් තැලේ
ආස ලඟින් ඉද්දි ඒ හුරතලේ
දෙවඟන ඔයයි මා වශිකලේ
ආතක් පාතක් නැතුව නංගී මං ගියා හොයන් හිතට දැනෙන ආලයක්
ප්රියාවි ඔයා මේ මියුරු කතාවේ මාවිතින් ඉගිලි ගිය කුමාරියක්
මේ ආදරේ කාටත් නෑ දැනුනේ
කෙල්ලේ මේ ආදරේ කාටත් නෑ දැනුනේ
පිවිතුරු පෙමකයි ගැටුනේ
හිමි නොවුනත් ඔයාට පුදන්නම් ප්රානයත්, මගේ (Akiiy)
නුඹ නාව පාරේ ආවා
ඔය රූපේ මා වශී කලා
ඉල් මහේ කුරුල්ලෝ
කියා ගියේ නෑ මං
නෑ මල් තලා ලා
නෑ මල් තලා ලා
සල් පිලේ තුරුල් වූ
සිල් අරන් නෙවේ නෑ මං
නෑ මල් තලා ලා
නෑ මල් තලා ලා
ඉල් මහේ කුරුල්ලෝ
කියා ගියේ නෑ මං
නෑ මල් තලා ලා
නෑ මල් තලා ලා
සල් පිලේ තුරුල් වූ
සිල් අරන් නෙවේ නෑ මං
නෑ මල් තලා ලා
නෑ මල් තලා ලා