Elige una pista para reproducir
"ආපහු හැරිලා බලන්ඩ කාලෙ හරි දැන්!
ඇයි ඒ?
උඹේ ආත්මෙට දැන්වත් සැනසීමක් තියෙන්න ඔ්නෙ
මගෙ ආත්මෙට ආයෙ කවදාවත් සැනසීමක් නෑ!"
"උඹට සෑහෙන දේවල් මගහැරුනා
මග හැරුනා නෙමේ යකෝ, මං මග හැරගත්තා!
උඹව වදපු අම්මා කෝ?
තාත්තා, උඹේ එකකුස උපන් සහෝදරයා කෝ?
ඒ අය උඹ එනකන් බලන් ඉන්නවා
උඹ කවුද යකෝ?
මට මගෙ පාඩුවෙ ඉන්ඩ දීල පලයන් යන්ඩ!
මේ අන්තිම උණ්ඩෙ උඹ වෙනුවෙන් වෙන්කරන්ඩ ඉඩ තියන්ඩ එපා!"
(හහ්හහ්හා) "ඒ අන්තිම උණ්ඩෙ ඉතුරු වුනේ උඹ වෙනුවෙන්, මං වෙනුවෙන් නෙමෙයි!
මට මං වෙනුවෙන් ජීවත්වෙන්ඩ ඉඩදීපන්!
උඹෙ ආත්මෙට සැනසීමක් ඔ්නෙ!
මට මගෙ පාඩුවෙ ඉන්ඩදීපන්!
උඹ එනකන් ඒ අය බලන් ඉන්නවා!
මට මාවම මරාගන්ඩ ඔ්න කමක් නෑ යකෝ!
සැනසීමක්, කෝ එතකොට උඹෙ ආත්මෙට සැනසීමක්?
මේ හැමදේකටම කාලයක් තියෙනවා
අදින් උඹේ කාලය අවසානයි (අවසානයි, අවසානයී)
හ්හහ්හ්හාා
මෝඩයා!"