Elige una pista para reproducir
YESSIR
Yeah! 20!
Gettin high cus smoking blunts
කවුරුත් නෑ තනියෙන් ඉන්නේ මං
මේ දේවල් ඔක්කොම නවත්තන්නම්
වෙන සතුටක් මේ මට පෙන්නපං
අඟුලානම පීරලා හරි
ගෙනත් දෙන්නේ Dela එක්කෝ Harry
මේ පැත්තේ පාඩුයි ඒකනේ බැරි
නයි විස පොල්ලෙන් ගැහුවා වගේ වදියි
Daily ගෙදර එන්නේ 5ට
සිකුරාදටයි ආස
රෑට ගෙදර පිටිපස්සේ ඉඳගෙන
අල්ලන්නවා අහස
Pavement එකේ ඉඳගෙන දන්නෑ වෙලාව ගෙවෙනවා slow
තනියම පාවෙන්නයි මං ආස and Im gonna hit one more (WOAH!)
Smokin' like අන්තිම රෑ මේක
(වස්සන්නේ දුමෙන් මං ලස්සන රෑ)
කාටවත් පේන්නේ නෑ නේද!
(ආතල් කඩන් එපා බිඳින්න දැහැන්)
අන්තිම රෑ මේක
Smokin' like අන්තිම රෑ මේක
අන්තිම රෑ මේක
Smokin' like අන්තිම රෑ මේක
Smokin' like අන්තිම රෑ මේක
අන්තිම රෑ මේක
අන්තිම රෑ
අන්තිම රෑ මේක
අන්තිම රෑ
මං සමහර දවසට Chakraට call
Record දානවා නම් ඔහේ තත්වේ මොකෝ?
"Ah! වරෙන් Esky අතේ නැද්ද මුකුත්"
අඩෝ මුකුත් නැත්තන් ඔහේ එන්නෙත් නැතෝ
Recording cancel according to වැස්ස
Stuff ටික සැරයි බං කොල්ලන්ට කැස්ස
පාන්දර 1යි 2යි දැන් වෙලාව
එකෙක් පෙන්නපං තාම බඩු බැස්ස
දෙන්නත් අදින්නේ scooterන් අලුත්ගම night කඩේටම double එකේ
Sun Crush එකයි rauk එකයි ගහන ගමන් කතා කරයි projects ගැන ආතල් එකේ
උන්ට අපිව අල්ලන්න බෑ නේද?
(ඔය ඇති බං හු## record කරා)
උන්ට අපිව අල්ලන්න බෑ නේද?
(මේ ඔන්න ඕක cut කරලා දාපන්)
උන්ට අපිව අල්ලන්න බෑ නේද?
අල්ලන්න හිතුවත් තේරුමක් නෑ ඒක
Feeling like Wiz
Smokin' like අන්තිම රෑ
Smokin' like අන්තිම රෑ මේක
(වස්සන්නේ දුමෙන් මං ලස්සන රෑ)
කාටවත් පේන්නේ නෑ නේද!
(ආතල් කඩන් එපා බිඳින්න දැහැන්)
අන්තිම රෑ මේක
Smokin' like අන්තිම රෑ මේක
අන්තිම රෑ මේක
Smokin' like අන්තිම රෑ මේක
Smokin' like අන්තිම රෑ මේක
අන්තිම රෑ මේක
අන්තිම රෑ
අන්තිම රෑ මේක
අන්තිම රෑ