Elige una pista para reproducir
Sencillo / Pista
මේ අඳුර නිසා
දුර ඈත බලා සිටියා
හැමදාම බලා සිටියා
පෙනෙන්නේ දැනෙන්නේ හැඟෙන්නේ
ඔබෙන් මා මගෙන් ඔබ අපෙන් අප
බෙදා හදාගත්තු ආදරේ
බෙදා හදාගත්තු ආදරේ
බෙදා හදාගත්තු ආදරේ
බෙදා හදාගත්තු ආදරේ
පියඹා ගිය කාලේ තුරුපතරින්
මං වැරදී නුඹ තනියෙන්
නෑ මැකිලා නුඹ මගෙන්
මතක ලොවෙන්
බෙදා හදාගත්තු ආදරේ
බෙදා හදාගත්තු ආදරේ
දෙදෙනා අත් පටලා ඇවිදින්
ආපසු හැරිලා තනි තනියෙන්
නාඳුනනා විලසින් සැමට හොරෙන්
බෙදා හදාගත්තු ආදරේ
බෙදා හදාගත්තු ආදරේ
බෙදා හදාගත්තු ආදරේ
බෙදා හදාගත්තු ආදරේ