Elige una pista para reproducir
ගම්මානේ
ගංදෑලේ හමුවෙල්ලා
පරණ නාඩගම් මඩුව කෝ ඉතිං කිඳුරු නටඤ්ඤං මං
පරණ නාඩගම් මඩුව කෝ ඉතිං කිඳුරු නටඤ්ඤං මං
ජන ගීතයක් උනා මුළු ජීවිතේ
රස සී පදෙන් තමා ලස්සන කලේ
වම් ඉවුරේ පාවෙලා ආවේ සේ ගීය සේ
පරණ නාඩගම් මඩුව කෝ ඉතිං කිඳුරු නටඤ්ඤං මං
පරණ නාඩගම් මඩුව කෝ ඉතිං කිඳුරු නටඤ්ඤං මං
දෙවියන් වැන්ඳා දෙවියන් වැන්ඳා
දෙවියන් පල්ලා වැහිබිඳු දුන්නා
ගම්මානේ ආයේ ආයේ
ගංදෑලේ හමුවෙල්ලා
මයෙ මැණිකේ ආලේ ආලේ
කර මාලේ පලඳිල්ලා
පරණ නාඩගම් මඩුව කෝ ඉතිං කිඳුරු නටඤ්ඤං මං
පරණ නාඩගම් මඩුව කෝ ඉතිං කිඳුරු නටඤ්ඤං මං
දෙවියන් වැන්ඳා දෙවියන් වැන්ඳා
දෙවියන් පල්ලා වැහිබිඳු දුන්නා
ජන ගීතයක් උනා මුළු ජීවිතේ
රස සී පදෙන් තමා ලස්සන කලේ
වම් ඉවුරේ පාවෙලා ආවේ සේ ගීය සේ
බැත කන්ද පාමුලත් නගුල ගාව දිත් හිස නමා නමදිනා
බැත කන්ද පාමුලත් නගුල ගාව දිත් හිස නමා නමදිනා
දෙවියන් වැන්ඳා දෙවියන් වැන්ඳා
දෙවියන් පල්ලා වැහිබිඳු දුන්නා
ගම්මානේ ආයේ ආයේ
ගංදෑලේ හමුවෙල්ලා
දෙවියන් වැන්ඳා (පරණ නාඩගම් මඩුව කෝ ඉතිං කිඳුරු නටඤ්ඤං මං)
දෙවියන් වැන්ඳා (පරණ නාඩගම් මඩුව කෝ ඉතිං)
දෙවියන් වැන්ඳා දෙවියන් වැන්ඳා
දෙවියන් පල්ලා වැහිබිඳු දුන්නා
දෙවියන් වැන්ඳා දෙවියන් වැන්ඳා
දෙවියන් පල්ලා වැහිබිඳු දුන්නා