Elige una pista para reproducir
අකාමකා වීලා වේදනා මැකී යනවා
සාමයෙන් හඳේ හාවා පාඩුවේ ඇවිත් යනවා
හිතේ නැතේ ශෝකා ජීවිතේ ඔහේ ගෙවෙනා
බෝතලේ වගේ සෝඩා ආයේ නෑ හිතේ තරහා
ඉන්නේ හිනා වෙලා මුලු හදවතින් බඳා
එහෙමයි අපේ එකාලා
අකාමකා වීලා වේදනා මැකී යනවා
සාමයෙන් හඳේ හාවා පාඩුවේ ඇවිත් යනවා
ආදරේට හේතුකාර හාර හාර හොයනු එපා
ආදරේ සැබෑ රසේ මැකේවි ඒ නිසා
ගැලපෙනා කෙනා එනවා යන කෙනා ලොවෙත් යනවා
කල්ගියත් එදේ වෙනවා හොඳම දේ තමා වෙනවා
අකාමකා වීලා වේදනා මැකී යනවා
සාමයෙන් හඳේ හාවා පාඩුවේ ඇවිත් යනවා
ජීවිතේට වාසනාව ඒවි යාවි හිතනු එපා
මේ හැබෑ උනේ තමා කරාපු දේ තමා
වැරදුනොත් කොහේ හරි මා මුල ඉදන් යලිත් යනවා
ගොඩ ගියොත් එකෙක් හරි මා හදවතින් හිනා වෙනවා
අකාමකා වීලා වේදනා මැකී යනවා
සාමයෙන් හඳේ හාවා පාඩුවේ ඇවිත් යනවා
හිතේ නැතේ ශෝකා ජීවිතේ ඔහේ ගෙවෙනා
බෝතලේ වගේ සෝඩා ආයේ නෑ හිතේ තරහා
ඉන්නේ හිනා වෙලා මුලු හදවතින් බඳා
එහෙමයි අපේ එකාලා
අකාමකා වීලා වේදනා මැකී යනවා
සාමයෙන් හඳේ හාවා පාඩුවේ ඇවිත් යනවා