Elige una pista para reproducir
ඔබ දේදුන්න ආකාසයේ
අන්දා තබා යන තෙක් විත් බලා
එය සේදෙන්න වැහි මේකුලේ
සැංගී හමා එමි කඳුලැල් සලා
ඔබ දේදුන්න ආකාසයේ...
සුළඟේ නලවා පෙරසේ එනවා
ඔබ මා කළඹා
කිමදෝ යන්නෙ නොරැඳී ගලා...
සුළඟේ නලවා පෙරසේ එනවා
ඔබ මා කළඹා
කිමදෝ යන්නෙ නොරැඳී ගලා...
ඔබ දේදුන්න ආකාසයේ
අන්දා තබා යන තෙක් විත් බලා
එය සේදෙන්න වැහි මේකුලේ
සැංගී හමා එමි කඳුලැල් සලා
ඔබ දේදුන්න ආකාසයේ...
ගගනේ පියඹා... කැදලී නොඅඹා
ඔබ අා ගියදා...
සිත මා ඉන්නෙ උමතූ වෙලා...
ගගනේ පියඹා... කැදලී නොඅඹා
ඔබ අා ගියදා...
සිත මා ඉන්නෙ උමතූ වෙලා...
ඔබ දේදුන්න ආකාසයේ
අන්දා තබා යන තෙක් විත් බලා
එය සේදෙන්න වැහි මේකුලේ
සැංගී හමා එමි කඳුලැල් සලා
ඔබ දේදුන්න ආකාසයේ...
ඔබ මල් විළකී මා එහී මලකී
සුවඳින් කැලතී
යමු පීනන්න දියවැල් සලා...
ඔබ මල් විළකී මා එහී මලකී
සුවඳින් කැලතී
යමු පීනන්න දියවැල් සලා...
ඔබ දේදුන්න ආකාසයේ
අන්දා තබා යන තෙක් විත් බලා
එය සේදෙන්න වැහි මේකුලේ
සැංගී හමා එමි කඳුලැල් සලා
ඔබ දේදුන්න ආකාසයේ...