Elige una pista para reproducir
සැමදා මගේමයි කීවේ ඔයාමයි
ඔය දෑස අද ඇයි ඉවත බලා
සිහිනේ සදාකල් සැදුවේ ඔයාමයි
අද මම මෙහේ තනිවෙලා
රෑ අහසේ සඳ පායන්නේ නෑ
මේ අන්ධකාරේ මට පුරුදු නෑ
ළඟ උන්නු කාලේ අමතක වෙන්නේ නෑ
ඔබ ළඟ නැතිදා අඳුරේ ඉන්න බෑ
ආදර වදන් වැල් ඔබ මට කියා දුන්
පෙරසේම අදටත් ඇහෙනවා
වෙන් වී ගියේ ඇයි සිහිවේ ඔයාමයි
හිත මගේ හඬා වැටෙනවා
රෑ අහසේ සඳ පායන්නේ නෑ
මේ අන්ධකාරේ මට පුරුදු නෑ
ළඟ උන්නු කාලේ අමතක වෙන්නේ නෑ
ඔබ ළඟ නැතිදා අඳුරේ ඉන්න බෑ
රෑ අහසේ තරු පායන්නේ නෑ
මේ අන්ධකාරේ මට පුරුදු නෑ
ළඟ උන්නු කාලේ අමතක වෙන්නේ නෑ
ඔබ ළඟ නැතිදා අඳුරේ ඉන්න බෑ
රෑ අහසේ සඳ පායන්නේ නෑ
මේ අන්ධකාරේ මට පුරුදු නෑ
ළඟ උන්නු කාලේ අමතක වෙන්නේ නෑ
ඔබ ළඟ නැතිදා අඳුරේ ඉන්න බෑ