Elige una pista para reproducir
Sencillo / Pista
පරන මතකය
මතක් වෙනකොට
රිදෙනවා ඇති හුඟක් තැන්
අල්ලෙ රේඛා
හැඩ බලනකොට
පෙනෙනවා තව
හුඟක් තැන්
මම කොහොමනම්
සනසවන්නද
පපු මැද්දෙ හිත රිදෙන තැන්
සබඳ හිත සනසන්න මේ
දෙවරක් පෙරන ලද පිරිත් පැන්