Yah!
It's like whoa when I step on the scenery
Just wondering who got that greenery
And I'm wondering what do they want from me?
No Lil Pump with me, it's no funk with me
How you gon' ball like Steph Curry with no jumper please
Might need a view with No Jumper please
How you diss in a romper g?
I'll leave ya ass in the dust like I'm A.J. Greene
And I'm back now
Chillin' in the back of the lac like The Rock lay the smackdown
Feel like Shaq in the post, you get backed down
Or Kareem with the hook what you lack now
I'm tryna ball like A.I.
You can get crossed like you're Tyronn, the verse that I kick it make Ty Run
Dunkin' on y'all like I'm Zion
You say you got Cookie don't know why you're Lyon (lying) Hook
රගපාලා පෙන්නන්නෙපා
Imma gon killin it අනිවා ඩෙෆා
අම්මගේ තාත්තගේ ඇරෙන්න ඇල්ලුවේ නෑ මන කාගෙවත් ම දෙපා
ලන් වෙන්න බෑ අපිට ලන් වෙන්න ලන් වෙන්න බෑ
that hoppin it poppin it playin it got this shit
ලන්කාවෙ නම් ඉන්න බෑ ශනිය එන්නෙ වෙලාවට නව පිටුවක් ලියාන කතාවට මේ
ගලපල කනාවට පොර ටෝක් දෙන්න නම් එපා මට ඒයි
ලං වෙලා තමාවට නොදැනෙන්න කෙලවන්නෙ ලතාවට
පලිගැනීමට කම්මැලිනෙ මට ආස මම සමාවට නේ
වරෙන් මගෙ ලඟට රස වදන් රසකර මං දෙන්නම් මලෝලා
බය නොවි වැඩි කර සද්දෙ දාපන් ඩො යන්න කන් බෙර ගලෝලා
මට සම වෙන්න බෑ මං වගේ වෙන්න බෑ මගෙම වදන් හරෝලා
තිස් දෙක පෙන්නලා සැපට වෙන්නෙ හිනා බැලුවට ඔරෝලා
ලෝකය වෙනස් වෙන කොට වෙනස් වෙන්න බයිද කොල්ලොමට
දෙවනි ගම කඩුවෙල ආදර් එකෙන්ම ඉපදුන තැන කොලඹට
මෙල්ල නැති මගෙ කට නවත්තන්න බෑ ඩො පන නැති ඉනිවැටකට
වෙන්න පැත්තකට රස්නෙ දරා ගන්න බැයිනම් චුත වෙයන් වෙන රටකට
කුඩුවෙන්න ඔලු මොල මම දෙන්නෙ වදන් තනි සිංහල
පාපැදියක් වෙයි නම් හෙල රැප කොල්ලො අපි තකා ඒකෙ විංකල
කනෙන් රිංගලා මොලේ හරහා ගිහිල්ලා වදින්නෙ කෙලින්ම හිතට
කොල්ලො එක දිගට ලෙසට දුන්නත් හති නෑ ඩෝ රැජ වැඩ හෙට අනිද්දට