Elige una pista para reproducir

Ok ok
Lo Lo
සිහි නෑ එලෝ මෙලෝ
මට බඩු බහින්නට පොඩ්ඩක් වෙලා ගියා ඒකයි එන්නට පහු උනේ
බන් අතින්දාලා මට ලිව්වේ නැත්තන් නෑ කවදාවත් අහු උනේ
මං ගැන දන්නැති උන් මං ගැන කියවන්නෙත් බම්බු නේ
සැපට අහල උඩම ඉන්නයි උබට අපිව හම්බුනේ
මඟැරියා නඩුපාර
මගේ යාලුවන්ට වැඩියි තිබූ නඩුවාර
වැදුනා සේ කඩුපාර
මචන් එලකිරි එලකිරි බඩුපාර
මඟැරියා නඩුපාර
මගේ යාලුවන්ට වැඩියි තිබූ නඩුවාර
වැදුනා සේ කඩුපාර
මචන් එලකිරි එලකිරි බඩුපාර
Tri කෝණ රැප කරා අපි අටපට්ටම්
ලෙවල් නැති බිම රැපර්ස්ලා බරට කෙරුව තදට මට්ටම්
ගේන්න කෑව කට්ට නිසා බිම වට්ටගන්නෙපා නට්ටක්
පට්ට අපි පට්ට හිරි වට්ටගන්න කන කට්ටක් ම්ම්ම්ම්
එලකිරි බඩුපාර
කියන්න සතුටුයි පවත්වපු දේවල් ඒ ලෙසම පැවැත්තුවා
උන්ටත් නෑ අපිටත් නෑ උන් බන් මාලු බාන තැන කැලැත්තුවා
මිනිස්සු මාව සතුටු කරනවා කියලා මා රැවැට්ටුවා
කරන්න දෙවල් නෑ මිනිස්සුන්ව සතුටු කරන එක නැවැත්තුවා
තව ටිකක් ලං වන්න
හිතනෙක ඇර දෙයක් කියපන් මං දන්න
උඩටත වනන්න
තරඟෙට පන්නගමු වරෙන් පන්නන්න
තව ටිකක් ලං වන්න
හිතනෙක ඇර දෙයක් කියපන් මං දන්න
උඩටත වනන්න
තරඟෙට පන්නගමු වරෙන් පන්නන්න
තියෙන්නෙ මගේ අනසයි
හේතුව මනසයි
ඇස්මනාපිට ඉවසීමෙන් විසෙන් විස නසයි විස වනසයි
දුක සනසයි උදෙයි හවසයි ඇස් නොකී කතා ගොඩක් පවසයි
වස සනාතයි ගැහුවොත් අනාතයි කොච්චර තිබ්බත් දවසයි
දුක යැව්ව හරවල
යටි හිත මරවල
නැහැ මම කලබල
බැරි උන්ට කරවල
මාලු උනේ කරවල
බල්ලො වටේ ගොරවල
ඇයි ගියෙ ඔරවල
නිදියන්නෙ පොරවල
අපි නැති තැන අපි ගැන අපි නොකරපු වැරදි කියල අඩො සමහරු පොරවල
ඇයි උබල හොර වෙලා
රැප තිබ්බෙ බොරවෙලා
අපි ආව පාර උන්ගෙ යටිබඩ කොරවෙලා ම්ම්ම්ම්
එලකිරි එලකිරි
එලකිරි බඩුපාර
Awadhi
OMG
LO