Elige una pista para reproducir
දැන් කාලේ කෙල්ලො පිලිවෙලකට
ඇදගෙන පෙනුමට හිටියට
දැන් කාලේ කෙල්ලො පෙනුමට පිලිවෙලකට හිටියට
වක්කඩ වගේ කටවල් නම් (රනිල්)
ගාගෙන මුනේ විච්චූරණ
මලමිනි වගෙ සුදු වීගෙන
කරුමෙට රැවටිලා අහුවෙලා බැදගත්තොතින්
කන්න වෙන්නේ අඩ අඩ පපඩම්
(පපඩම්)
පපඩම්
(පපඩම්)
පප ඩඩ ඩම් ඩම් ඩම් ඩම්
ලොරි බොඩි වගෙ තඩි ලොකු බඩ ගෙඩි ඇති
පැණි කොමඩුව වගෙ කෙල්ලෝ
කව කටු වගෙ පොඩි කොසු මිටි වගේ හිටියට
කටු බොඩි ඇති කෙල්ලො
කලු කොට කට වැඩි
ලොකුකම තදටම ඇති
සුදු උස හැඩ කෙල්ලො
ලොකු තඩි කලු පොඩි කලු
සුදු උස මිටි ඔය හැම කෙල්ලෙකුටම
පොඩ්ඩක් සයිකෝ
(පොඩ්ඩක් නෙමෙ මුන්ට හොදටම track)
සයිකෝ
කල් ගෙවන්නේ මුළු දවසම
ඉස්සරහ කැමරාවක
පිංතූර ගන්නේ ගමකට සිංදු කිය කිය නට නට
අවදානේ ගන්න දාන කැටයම්
එකපාරයි ගියේ පිටරට (අපි කොහෙද ඉන්නේ)
දන්නේ නෑලු දැන් මව්බස (oh my God)
ඉංගිරීසි කෑලී එක දෙක
සුද්දි වාගේ වැඩ කිඩ
මුංගේ බොරු පොෂ් විගඩම් (විගඩම්)
විගඩම් (විගඩම්)
විගඩඩ ඩම් ඩම් ඩම් ඩම්
ලොරි බොඩි වගෙ තඩි ලොකු බඩ ගෙඩි ඇති පැණි කොමඩුව වගෙ කෙල්ලෝ
කව කටු වගෙ පොඩි කොසු මිටි වගේ හිටියට කටු බොඩි ඇති කෙල්ලො
කලු කොට කට වැඩි
ලොකුකම තදටම ඇති
සුදු උස හැඩ කෙල්ලො
ලොකු තඩි කලු පොඩි කලු
සුදු උස මිටි ඔය හැම කෙල්ලෙකුටම
පොඩ්ඩක් සයිකෝ
(පොඩ්ඩක්) සයිකෝ
(හොදටම) සයිකෝ, ඕ, ඕ
සයිකෝ but I love you
සයිකෝ but I love you
සයිකෝ but I love you
සයිකෝ but I love you (මෝඩියේ)
සයිකෝ but I love you (පිස්සියේ)
සයිකෝ but I love you (අම්මපා)
සයිකෝ but I love you (සත්තයි)
සයිකෝ but I love you
අත මිට නැති කරගෙන
දස දුක්විදගෙන
ගුටි බැට කාගෙන
බිම බඩගාගෙන
දැන දැන උබලගෙ පස්සෙන් එනවට
අපිටත් සයිකෝ
(පිස්සු නැත්නම් අපිට love කරයිද බන්)