Elige una pista para reproducir
Sencillo / Pista
ගොම්මන් කලුවර
ගිනි හිස නිවනට
එන්නෙමි දුවගෙන මා
හිස අත ගාපන් නුඹගේ ආලෙන්
ගලනා සෙනෙහේ වෙර නෑ
අදවත් ආපහු හැරිලා බලනට
හිතුනොත් කිරිඅම්මා
නොකියම රූ සේයා
පිටුපාලා යනවා