Elige una pista para reproducir
මැදියම්... රැය පුරා
මා හා හාද වීලා
මුවගින් දැනෙනවා
සතුටට සීමා බිද දමා
මදුවිත රතු තොල් තෙමා
කිමිදී දුම් රැලි පුරා
මුලු රෑ තනි වි ළං වෙලා
සයනයේ...
මා හා වැතිරුනා...
රූනාරියේ...// මා හා වැතිරුනා
බලන් හිටියේ මම හුඟක් කල්
අමර නයන කඩන්නත් කලියෙන් සල්
බීලා නිසා වෙන්නත් ඇති ගල්
හැම කෙල්ලම මෙතන හරිම හුරතල්
ඒත් උබ අති විශේෂයි
කැපිලා පෙනුනේ උඹේ විසේමයි
උබේ අත් දෙක මදු විතේමයි
මගේ ඇස් දෙක උබේ ගවුම් කොටේමයි
හිනාවාක් දාලා තිබ්බා මුල් ගල
මත් වෙලා නිසා ඈ ගියේ හප්පලා
මගේ හද උස්සලා ඉල්ලපන් කප්පම
හාදුවෙන් ගෙවන්නම් නැති නිසා වත්කම
මම සේවක උබ කන්තෝරුව
වැඩ නොකරත් ඒකයි කයිවාරුව
තොල් දෙක එකම තැන තියන් චාටුව
නොදා කරපන් ස්ථානය මාරුව
හිත ලග ආලකම් කරනා
රහසින් මට තුරුලු වීලා
සිපගත් මතකයන් මවනා
පහසින් ඈ මගෙම වීලා
රූනාරියේ...// මා හා වැතිරුනා