Elige una pista para reproducir
මා ලඟින් හිඳ ආදරේ දුන්නේ ඔබයි ලන්දා
හේතුවක් නෑ කාරනේ මංදා
මීවිතේ දියවී ගලායන ජීවිතේ හිංදා
මාවතේ හැම මා වෙලා නිංදා
මාවතේ හැම මා වෙලා නිංදා
ඒ ලඟින් හිඳ ආදරේ දුන් ඈ නමින් නංදා
සාගරේන් පිට ඇ දුරයි ඉන්නා
ජීවිතේ දියවී ගලායන හේතු සංකාරා
සාගරේ රැලි ආදරේ බින්දා
සාගරේ රැලි ආදරේ බින්දා
සිනාසී ආදරේ හිංදා
ලියාවී ආදරේ සංකා
ගයාවී ආදරේ රන්දා
කියාදී ආදරේ නංදා
කියාදී ආදරේ නංදා
අපි දවසක හමුවෙනවා
ඒ දවසම හිනැහෙනවා
යලි මතකය රැලි නගනා වෙරල ඉමේ
කිසි දවසක අමතක නෑ ඔබ ළඳුනේ
කිසි දවසක අමතක නෑ ඔබ ළඳුනේ
ඒ ලගින් හිද ආදරේ දුන් ඈ නමින් නංදා
සාගරේන් පිට ඇ දුරයි ඉන්නා
ජීවිතේ දියවී ගලායන හේතු සංකාරා
සාගරේ රැලි ආදරේ බිංදා
සාගරේ රැලි ආදරේ බිංදා
මා ලඟින් හිඳ ආදරේ දුන්නේ ඔබයි ලන්දා
හේතුවක් නෑ කාරනේ මංදා
මීවිතේ දියවී ගලායන ජීවිතේ හිංදා
මාවතේ හැම මා වෙලා නිංදා
මාවතේ හැම මා වෙලා නිංදා