දැනුනේ එයමයි එදිනේ.
සිතුනේ මෙයමයි මෙදිනේ.
රිදුමක් නොව ඒ ලැබුමක් තනිවී.
ඔබ මාගෙන් මිදුනේ.
දෙනෙත් කතා කල දා.
මුවින් ලොවක් දුටු මා.
සිතින් බැඳෙන්නට මා ඔබ හා.
සඳක් සිතේ ඇඳුනා.
දැනුනේ එයමයි එදිනේ.
සිතුනේ මෙයමයි මෙදිනේ.
රිදුමක් නොව ඒ ලැබුමක් තනිවී.
ඔබ මාගෙන් මිදුනේ.
හේ...
දැනුනේ... හේ...