Elige una pista para reproducir
Sencillo / Pista
මේ නිම්නයේ
මේ නිම්නයේ
කඳුළු වැටිලා
ස්වර රටා ලුහු බඳිනා
ලුහු බඳිනා
ඔබ රුව දකිනා
මල් වැසි වැටෙනා
ආදරේ ගලනා
රහසින් මැවෙනා
සිතුවම් අමුනා
ආයෙමත් ගලනා
සිහිනයන් දියවී
සුසුම් නදියක්වී
ඉකිබිදුම රැලි ගසා
විලාප දේ
විලාප දේ
මේ නිම්නයේ
මේ නිම්නයේ
කඳුළු වැටිලා
ස්වර රටා ලුහු බඳිනා
ලුහු බඳිනා