Elige una pista para reproducir
සොඳුරු අතීතයේ නිමල පැතුම වී මගෙ හද තුල ඔබ ඉන්න ඇති
ඒ හින්දා යලි සෙනෙහේ සිතින් අපි ආදරයෙන් හමු වෙන්න ඇතී

කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද භවය පුරා ලඟ ඉන්න ඇතී
එදත් මගේ සිත අද මෙන් කැප වී ඔබේ නමට පුද දෙන්න ඇති
සොඳුරු අතීතයේ නිමල පැතුම වී මගෙ හද තුල ඔබ ඉන්න ඇති
ඒ හින්දා යලි සෙනෙහේ සිතින් අපි ආදරයෙන් හමු වෙන්න ඇතී
නොසැලී නොතැවී බාධක හමුවේ ආ හින්දා ජය ගන්න ඇතී
ආත්ම ගනනේ පුරුදු ලෙසින් අපි මේ අයුරින් හමු වෙන්න ඇතී