Elige una pista para reproducir
ඒ වාගෙ ඈ නේවී හිනැහීලා
ඒ තාලෙ නෑසේවී බොඳවීලා
කෙලවර නැතී ආදරේ රූරමී රෑ දිවා
අවසර නැතී මේ සෙනේ නිවාරමී මා මෙදා
දෑසේ දුරින් යාවී මෙදා
රහසේ සෙමින් පෑරී මෙමා
නෑසේ ලඟින් ගෑවී මෙදා
රහසේ සුසුම් ලාවී මෙමා
නොදැනීලා පැයවේලා ගතවීලා රෑ දිවා
මග තෝරා ගනු බෑ මා හුරු වීලා වේදනා
මේ නොවේ ආදරේ බෑ රිදී පෑරිලා
අපි දුර වැඩී මේ භවේ පාරමී නෑ පුරා
දෑසේ දුරින් යාවී මෙදා
රහසේ සෙමින් පෑරී මෙමා
නෑසේ ලඟින් ගෑවී මෙදා
රහසේ සුසුම් ලාවී මෙමා
රහසේ සුසුම් ලාවී මෙමා
රහසේ සුසුම්