කෙල්ලෙ කෙල්ලෙ කෙල්ලෙ නුඹ කෝ
පේන මානෙකට එන්න කොහෙ සැඟවුනාදෝ
නුඹෙ අත ගන්න පමා උනාදෝ
නෑ...ශුවර් වැඩි නිසයි කෙල්ලෙ ආවෙ මම slow
දැන්ම දැන ගන්න ඕන නැහැ අපෙ ගෙවල්
අමතක කරලා දාමු අපි සද්ද වෙච්ච දේවල්
බොරු එපා ආයෙ වෙන්නෙ සිහිවීකල්
මේක illegal film බලමු අපි රීගල්
වෂී කලේ මාව හිනාවයි කතාවයි
ඔයා හිලෑ කර ගත්තෙ ගොදඩක් දරුනු සතාවයි
දකිද්දි පාලනෙන් තොර මට මාවයි
උබ drug එකක් ඇබ්බැහි උන හැටි මාරයි
ඒකි මට ලව් මං ඒකිට ලව් බං වටේ කැරකෙන උන්ට නෑ ලැබෙන්නෙ ඉඩක්
අපි දෙන්නා best අපේ ප්රශ්න ටික left කෙල්ලෙ එන්න දැන් නටමු අපි dame tu cosita
Dame to cosita
Ah Ah
Dame to cosita
Ah
Dame to cosita
Ah ah
Dame to cosita
Ah
ඔයා මගේ සීතා මම තමයි රාමා
හීනෙන් වගේ දැක්ක ඔයා ආවෙ නෑනෙ තාමත්
කදුපුපුරලා ගලයි හදෙන් ලාවා
දැක්ක දින ඉදන් මට අමතකයි මාවත්
එන්න මාවෙත පිලි ගන්නම් සාදරේන්
සැකයක්නම් හිතන්නෙපා අඩුවෙන්නෑ ආදරේ
මම නැවියෙක් ඔයා මගේ සාගරේ
මිල කල හැකිවේද මගේ මැනික් ආකරේ
නාරි දේහේ ඔය පද්දයි නුබ තාලෙට
වද්දයි හද මැද්දෙ රුව පද්දන් යන තාලෙට
රිද්දන්නෑ මං සත්තයි ගන්නම් උබ වාහෙට
සීමා මායිම් කොහෙද බං උබෙයි මගෙයි ආලෙට
කාලෙන් කාලෙට මරු උන්නෑ බිසව්
අපි කාශප වගෙ ගලේ නම කොටමු
තව තියනවා ඕනි වෙන්නෑ රිසව්
කෙල්ලෙ Dame To Cosita දැන් අපි නටමු