Elige una pista para reproducir
ටර්
අවධී
L O
ටර්
මම තමා ලෝටර් ස්
තාම වැඩ මෝටර් ටර්
ගලං යමි ලෙස වෝටර්
ඇයි දෙන්න බෑ කියන්නෙ නුඹෙ ඩෝටර් ස් ස්
මම තමා ලෝටර් ස්
තාම වැඩ මෝටර්ර්ර්ර්
ගලං යමි ලෙස වෝටර්
ඇයි දෙන්න බෑ කියන්නෙ නුඹෙ ඩෝටර් ස් ස්
ගෝතයෙක්ට ගෝතයෙක්ව තරුවේ
මම මචන් ලෝටා නාහෙට නහන දරුවේක්
නොයා යුතු තැන් වලම තමයි සැරි සැරුවේ
ඇයි මගේ හිටි හොඳ එකා මැරුවේ
යාලු මතකනේ මම කියපු වචන එහෙම්මයි
කියල දෙන්නම් මෙන්න මෙහෙම්මයි
තාම කලින් සෙනෙහෙන්මයි
උබ ගැන මට කිව්වෙ මං ගැන උබට කිව්ව අරෙහෙම්මයි
කල් යද්දි ගැලවෙයි වෙස් මූනූ
අභියෝග එන්න එන්න වෙන්න මට පුහුණූ
ඇතැම් අයෙක් පොඩි කරයි මට සුදු ළූණූ
මාව වට්ටන්න හදනුන්ට හූ හූ
H A V E හතරම
කටපාඩම් මට හිතෙනව නිතරම
මේ මගුලෙ ඉදල මැරුණු මිනිස්සු කොහෙත්ම ආයේ ඉපදෙන්න එපා අප අතරම
ටර්
ආවේගෙ වැඩි වෙන්න මට සින්දු දැමුනා
උන් කඩු ගාව පොර ටෝක් බඩු ගාව නැමුනා
දත් ටික බේරපු ඒ දිව ඒ දත් ටිකට හැපුනා
මට හිතුනා එන්න ආවා ගැහුවා කැපුනා
ලෝටා president රටේම smoke hearts
මගේ පාර වෙනස් එපා motherfucking shortcuts
මගේ නාලිකාවෙ නැත අනුන් ගැන Broadcast
ලයිටරේ රැකගැනීම important
අවධි Records තමා Headquarters
ඉතිහාසෙ දන්නැතුව රඟනව පොඩි පැටවු හොඳටම
රසිකයො කියයි නම ලෝටස් King Lotuss ලෝටස්
මම ගහන ගේම ගහනවා මචන් බාදා ආවත් තදටම
යන්නෑ ලොවෙත් හැරිල නම්
Update මදි මාව මඟ හැරිලනම්
උබව උන්ට මරන්න වෙන් නැහෑ මිතුරේ
උඹ ඊටකලින් ඉදල මැරිලම නම්
ටර්
ආවේගෙ වැඩි වෙන්න මට සින්දු දැමුනා
උන් කඩු ගාව පොර ටෝක් බඩු ගාව නැමුනා
දත් ටික බේරපු ඒ දිව ඒ දත් ටිකට හැපුනා
මට හිතුනා එන්න ආවා ගැහුවා කැපුනා
මම තමා ලෝටර් ස්
තාම වැඩ මෝටර් ටර්
ගලං යමි ලෙස වෝටර්
ඇයි දෙන්න බෑ කියන්නෙ නුඹෙ ඩෝටර් ස් ස්
මම තමා ලෝටර් ස්
තාම වැඩ මෝටර්ර්ර්ර්
ගලං යමි ලෙස වෝටර්
ඇයි දෙන්න බෑ කියන්නෙ නුඹෙ ඩෝටර්
කුණු ඩස්බින් කරා
සින්දු කියන්න බෑ but නානගමන් sing කරා
කාසියෙ සයිස් තිබ්බෙ එවා අපේ උන් ලිං කරා
හෙමීට වින් කරා
මත්දර්ව්ය පිනට දීල කාලයක්ම මං පින් කරා
මුදවන්නම් බරෙන්
බර අස් කරපන් කරෙන්
ගහනවනම්
එද්දි ලෝකල් පොඩ්ඩක් අරන් වරෙන්
කුමරෙකි මම සාම සාමෙන්
හැමදාම දෛනිකව නොවරදවාම
හෝව් හෝව්
උන්ගෙ සින්දු කනට මහවදේ
මැද ඒව රහයි ඒකයි රහම කහ මදේ
රැපනේ රහමදේ ඩොංකාවෙ රහ මදේ
මමනම් මමනම් කියල ගැහුවෙ ගහ නදේ
අහන දේ ට තමයි උත්තරේ මං දුන්නේ
රැපට කන් දුන්නේ රැප ෆන් දුන්නේ
වද එපා ලඳුනේ
ගිනි නිසයි තිබ්බෙ කලු අඳුනේ
පැට්ටො තමයි වැඩි අලු බඳුනේ
මම තමා ලෝටර් ස්
තාම වැඩ මෝටර් ස්
ගලං යමි ලෙස වෝටර්
ඇයි දෙන්න බෑ කියන්නෙ නුඹෙ ඩෝටර්
මම තමා ලෝටර් ස්
තාම වැඩ මෝටර් ටර්
ගලං යමි ලෙස වෝටර්
ඇයි දෙන්න බෑ කියන්නෙ නුඹෙ ඩෝටර් ස් ස්
ලෝටර්ර්ර්ර්ර් ස්
ටර්ර්ර්ර්ර්
ටර්ර්ර්ර්ර්
Fuck you haterrrrrrs
ටර්ර්ර්ර්ර්
ටර්ර්ර්ර්ර්
ටර් ටර්
ටර් ටර්
ටර්ර්ර්ර්ර්
ටර් ටර් ටර්
ටර්ර්ර්ර්ර්