Elige una pista para reproducir
Bitch better runaway
All my homies real no fakes
What's that?
Bullets on your way
You gone see me round the gang
Over here
Super saiyan
Rep my own lane
Rep my own lane
We don't runaway
All my homies real no fakes
What's that?
Bullets on your way
You gone see me round the gang
Over here Super Saiyan
Rep my own lane
Rep my own lane
මේ විදින ජීවිතේ තාම ගන්නේ අත්දැකීම්
මං නම් සැපේ ඉන්නේ බං කවුරු කිව්වත් නොදකීන්
පටන් ගත්ත පාර මං හැරෙන්න වෙන්නෑ මගකීන්
ගැලපෙන්නැති චරිත දැන් පොඩ්ඩක් ඉදපන් ඈතකීන් (Ayy)
මේක මට ආව ආරේ
සිරා සිද්දි විතරයී ඩෝ මගේ පාරේ
මෙන්න මගෙන් උරාගනින් කොල්ලෝ මගේ සාරේ
මගේ වදන් බලන් උබ තියහන් අඩි තාරේ
ආතල් එකේ හැමදාමත්
ආතල් ගන්න මාත් එක්ක කවුරු ආව නාවත් (Ah)
ඉගෙන ගත්තා හොද පාඩම්
පසුතැවෙන්නෑ වෙච්ච කිසි දේකට තාමත්
මං ආතල් පොරක් බං ඒ හින්දා මම සැපේ
කාවත් විෂ්වාස කරන් මං නං වෙන්නෑ කාගෙත් ඇපේ
පොඩ්ඩක් අයීනට වෙයන් බං පාර හරස් වෙලා වගේ
කමක් නෑ ඔහෝම ඉදපන් බාදක මැද්දේ සෙල්ලම මගේ (Ayy)
Bitch better runaway
All my homies real no fakes
What's that?
Bullets on your way
You gone see me round the gang
Over here
Super saiyan
Rep my own lane
Rep my own lane
We don't runaway
All my homies real no fakes
What's that?
Bullets on your way
You gone see me round the gang
Over here Super Saiyan
Rep my own lane
Rep my own lane
විස දුමෙන් මත් වු නැ බං ළග සත්තු
ගින්නක් වගේ වදන් හුස්මත් එක්ක රත් වු
අදත් ළගින් ඉන්නෙ මගෙ හිතවත්තු
මේකයි ජීවිතෙ මං දෙවියන්ගෙන් ගත්තු (Huh)
ඉරත් එක්ක ඉදන් කවි ලිව්වෙ හදට
මං ආස දේමයි කළේ අඩෝ එදා ඉදන් අදට
උඩ ඉදන් සැරිසැරුවෙ මේ අවට
මේ කොල්ලො එක්කයි ජීවිතේ මුන් සමයි මගෙ පනට
දෙන්නම් පැද්දෙන්න මං flows
ඒකයි කෙල්ලො ආස කළේ රහසෙන් වෙන්න close
(Ayy) කවුද ගත්තෙ මගෙන් rose
මං සැපෙ ඉද්දි limit නෑ ඩෝ යන්නෙ overdose
මං එක දෙයක් කිව්වෙ එක පාරයි
මිනිස්සු ගොඩක් ළග ඉදන් හදවත පාරයි Ayy
අඩෝ AKIIY උබෙ වදන් මාරයි
ආවා SVANS මෙ සෙල්ලම අපිටත් දැන් භාරයි (nigga)
Bitch better runaway
All my homies real no fakes
What's that?
Bullets on your way
You gone see me round the gang
Over here
Super saiyan
Rep my own lane
Rep my own lane
We don't runaway
All my homies real no fakes
What's that?
Bullets on your way
You gone see me round the gang
Over here Super Saiyan
Rep my own lane
Rep my own lane
Came on her face
I'll never fuck her again
And my brain going insane
With this money coming in
I'm an asshole
Yeah you made me
Like this cash flow
Heartless now my soul
Killing till I overdose
Get stitches
Style switching
I had to do this
Flow Vicious
In this Do list
I don't give a fuck
Eat the dust
And my team we go hard
Both feet never tired
Slide To my side
You gone see
You gone see
We multiply
On a spree
Break the odds
And my city fire
What you mean?
Cold hearted for this scene
Tarantino with the beam
Shh
Ahh