Elige una pista para reproducir
මාලතී වසන්තේ
මාරුතේ සැලෙන්නේ
මේ පහන් රැයේ ඈ කොහේ ගියේ
තාරකා අසන්නේ
මාලතී වසන්තේ
මාරුතේ සැලෙන්නේ
මේ පහන් රැයේ ඈ කොහේ ගියේ
තාරකා අසන්නේ
නෙතු දැහැනේ රැඳෙනා සිහිනේ
හද මැදුරේ බිඳෙනා සුසුමේ
නෙතු දැහැනේ රැඳෙනා සිහිනේ
හද මැදුරේ බිඳෙනා සුසුමේ
ප්‍රේම ප්‍රාර්ථනා
නේක වේදනා
මා සොයා ඇදේවී
මා සොයා ඇදේවී
මාලතී වසන්තේ
මාරුතේ සැලෙන්නේ
මේ පහන් රැයේ ඈ කොහේ ගියේ
තාරකා අසන්නේ
මුතු හසරැල් සැලෙනා දෑසේ
පිනි කඳුලැල් පුරවා රහසේ
මුතු හසරැල් සැලෙනා දෑසේ
පිනි කඳුලැල් පුරවා රහසේ
මේ පහන් රැයේ
මා නෙතින් මිදී
ඈ බලා හිඳීවි
ඈ බලා හිඳීවි
මාලතී වසන්තේ
මාරුතේ සැලෙන්නේ
මේ පහන් රැයේ ඈ කොහේ ගියේ
තාරකා අසන්නේ
මාලතී වසන්තේ
මාරුතේ සැලෙන්නේ
මේ පහන් රැයේ ඈ කොහේ ගියේ
තාරකා අසන්නේ