Elige una pista para reproducir
තනිවයි උපන්නේ
එය නැද්ද දන්නේ
එසේ දන්නවා නම්
බියෙන් ඇයි තැවෙන්නේ
බියෙන් ඇයි තැවෙන්නේ
තනිවයි උපන්නේ
එය නැද්ද දන්නේ
එසේ දන්නවා නම්
බියෙන් ඇයි තැවෙන්නේ
බියෙන් ඇයි තැවෙන්නේ
ඔබේ හා මගේ මේ සෙනෙහේ කතාවේ
අගක් මා දකින්නයි සොයාලා මේ ආවේ
සොයාලා මේ ආවේ
හිතින් ඇයි දයාවී බලන්නේ පමාවී
ඔබේ තීරණේ ඇයි නොගන්නේ සිනාවී
නොගන්නේ සිනාවී
මේ ලෝකෙ කොහේ හෝ ගිහින් ඉඳිමු දෙන්නා
දිනූ අපගේ ප්‍රේමේ
අගේ ලොවට පෙන්නා
අගේ ලොවට පෙන්නා
තනිවයි උපන්නේ
එය නැද්ද දන්නේ
එසේ දන්නවා නම්
බියෙන් ඇයි තැවෙන්නේ
බියෙන් ඇයි තැවෙන්නේ
දන්නවාද මා නව නින්දා වින්දේ මෙතෙක් කල්
ඔබට තියෙන ආදරේ හින්දයි
කෙල්ලේ සදාකල්
කෙල්ලේ සදාකල්
බියෙන් ඇයි සැලෙන්නේ
ඔයා ඇයි නොයෙන්නේ
මැරෙන්නේ වතාවයි කෙල්ලේ
ඇයි දෝ හඬන්නේ
ඇයි දෝ හඬන්නේ
කිසිදාක පැරදී නැත මා වැටෙන්නේ
ඔබ හින්දනේ මා සටනේ යෙදෙන්නේ
සටනේ යෙදෙන්නේ
තනිවයි උපන්නේ
එය නැද්ද දන්නේ
එසේ දන්නවා නම්
බියෙන් ඇයි තැවෙන්නේ
බියෙන් ඇයි තැවෙන්නේ
තනිවයි උපන්නේ
එය නැද්ද දන්නේ
එසේ දන්නවා නම්
බියෙන් ඇයි තැවෙන්නේ
බියෙන් ඇයි තැවෙන්නේ