Elige una pista para reproducir
දැන ගන්න
එකපාර කියපන්කො
බෑඩෝ ගෑණු වගේ බැන ගන්න
ලොකුවෙලා
හාර්ඩ්වෙයා එකක් දැම්මොත්
නංගිලා ටික පෝලිමට එන්න
ඇන ගන්න
එහෙමත් නැත්තන්
ලොකුවෙලා එලවලු කඩයක් දැම්මොතින්
එන්නකො ඇවිත් පලා ගන්න
එපා මරා ගන්න
අනේ මන්දා
දන්නෙ නැති ජාති ගහල
බෑඩො උන්ට ඒව දරා ගන්න
අදින විදිය බලල කියමි සාත්තරේ
හෙනේ මම
මමම තමයි හිඟන පාත්තරේ
ඕවනම් මොනාද මාත්කරේ
මම නෙවෙ කන පාත්කරේ
කරේ ගොඩක් යටින් අපි
නැහැනෙ දෙව නාත් කරේ
නෑනේ මුලින්
කාත් කවුරුවාත්
ඉන්නෙ පොඩ්ඩයි
ඇතිදාත්
නැතිදාත්
කවුරු දිවුරුවාත්
මම කෙට්ටුයි
හැබැයි අපේ උන්ගෙ
සයිස් ගාත්
වෙනස් යන පාත්
වැරදි ඇති
මාත්
කියපන් ඕක
ටිකක් තාත් විකව
අපි තාලෙට ඇඬුවත්
අහන්න ගත්තොත්
යන්නෑ කාටත් ඈනුන්
අපිට තේරුම් ගන්න
බැරි අර ගෑනූන්
අපිට තේරුම් ගන්න බෑලූ
අපි බඩු ගත්තොත්
මේ තිබුනා මේ නෑලූ
මොනවද වෙන්න ඕනා
මොනවද වෙන්න ඕනා
මොනවද වෙන්න ඕනා
හරියට කියපන්කො
මොනවද මල්ලි
උබට මොනවද වෙන්න ඕනා
මොකක්ද අඩෝ වෙන්නෝනා
මොනවද වෙන්න ඕනා
මොනවද වෙන්න ඕනා
හරියට කියපන්කො
මොනවද මල්ලි
උබට මොනවද වෙන්න ඕනා
මොනාද අඩෝ වෙන්නෝනා
ආසම දේ තියෙන්න ඕනා
මට සල්ලි ගොඩක් ඕනා
මලක් ඔතන් ගහන්න ඕනා
ඈත් උන කෙල්ලො
පාත් වෙනව දැන්
රහත් වෙන්න ගිය උන්
මහත් වෙන්ව
මුලින් රහක් වුනා
පස්සෙ වහක් උනා
එකයි ඉන්න ඔනේ උන අහක් වෙලා
නික්ස්
වටෙට බෙදුල ගනින් බන් සොස්
කරලා ගන්නමයි කුකුලො රොස්
බලපන් flows
Inne westcoast
Ekai best clothes අම්මහ්
ඕනම තැනදිත් වුනේ නෑ slow
Pharmcy course
Overdose
ගන්න එපා බන් මටනම් calls
කරන්නෙ close
Your are a fucking ass hole
Of course manika
උබට වඩා වටිනව මා nigga
කිව්වොත් eveready හනික
ශනික
ඌ canabiss vitharai
නෑ පාවිච්චි අනික
Income hustling දෛණික
මගෙ වටෙ වටවෙල
Homies කොහොමත්
Daily smoking high nigga
මං Nikz nk
කාටවත් නෑ diss දෙන්නේ
දුන්නොත් diss පිටි හිස් වෙන්නේ
ගොතයො රොතු පිටින් මිසින් වෙන්නෙ
නෑ නෑ විසී වෙන්නෙ
මට පස්න නෑ
රස්නෙ බස්සන්න
දුන්නෑ අපි දීපු වදන්
උස්නෙ තාමත් කාගෙත් කනෙත්
කිස් කන්නේ
දායි ලයින් උන් nasty
ඕනම දේකට මං දැන් ලෑස්තී
මුලින් හොද කරා ගෑස් ටික්
දැන් හොදයි ඉස්සරයි නාස්තී
ඒ හංසි දාල උබට මර්සි
එයා වෙල හාන්සි
කල මාව මහන්සී
මගෙ වෙච්ච පුරප්පාඩු
කියවුනු නෝක්කාඩු ගැලපුනු
අවනඩු සාක්ෂී
ආසයි නේ
මන් කොලඹ කොල්ලේක්
ඒකයි සෝබනේ මේ
මට ඔනේම දේ
දැන්නම් ඕනමයි නේ
මං ආසම දේ
කොහොමත් ගන්නව නේ
ඔව් නෙ නේ
අපිට පදන් උන වදන්
ආතල් දෙයි
දීපන් ලොටා puff එක
දැන් බන් nikz අම්මහ්
සැපෙනේ
අහන්න ගත්තොත්
යන්නෑ කාටත් ඈනුන්
අපිට තේරුම් ගන්න
බැරි අර ගෑනූන්
අපිට තේරුම් ගන්න බෑලූ
අපි බඩු ගත්තොත්
මේ තිබුනා මේ නෑලූ
මොනවද වෙන්න ඕනා
මොනවද වෙන්න ඕනා
මොනවද වෙන්න ඕනා
හරියට කියපන්කො
මොනවද මල්ලි
උබට මොනවද වෙන්න ඕනා
මොකක්ද අඩෝ වෙන්නෝනා
මොනවද වෙන්න ඕනා
මොනවද වෙන්න ඕනා
හරියට කියපන්කො
මොනවද මල්ලි
උබට මොනවද වෙන්න ඕනා