Elige una pista para reproducir
ලෝටා
අවධී
ඩිලූ
මේ ඔක්කෝම ඒවට හේතුව මමනෙ ඩෝ
ඔව්
ඒ ඔක්කොම ඒවටත් හේතුවත් මමනෙ ඩෝ
ඔව්
අපි ඔක්කොම හොයන්නෙ හරිම සමනෙ ඩෝ
ඔව් සාමන්යෙන් මමනෙ Dope මමනෙ මමනෙ ඩෝ Dope
මේ ඔක්කෝම ඒවටහේතුව මමනෙ ඩෝ
ඔව්
ඒ ඔක්කොම ඒවටත් හේතුවත් මමනෙ ඩෝ
ඔව්
අපි ඔක්කොම හොයන්නෙ හරිම සමනෙ ඩෝ
ඔව් සාමන්යෙන් මමනෙ Dope මමනෙ මමනෙ ඩෝ Dope
සිතුවමක් ඇත මම ඇඳගත්
රසිකයන් රැසක් මට වැඳගත්
ආයෙ කියන්නෑ නැවත නැවතත්
මට ඉලක්කෙ විතරයි වැදගත්
මාව බලන්න ඕනම නැ කැඩපත්
හැඩතත් සූරයෙක් වැඩටත් සූරයෙක්
නෑ දැක්කෙ රූ මනාව
දකින්නයි වුවමනාව
හේ
කෝමත් ඩේලි ගැලපිල්ල
ඒක හින්දා යන්නැ මං කාගෙන්වත් ඉල්ල ඉල්ල
බාහිර පරික්ෂණෙ ඉවසිල්ල
අස්වැසිල්ල වචන හා හැසිරිල්ල
ලෝටගෙ රැප් දැවිල්ල කියවේ සූස්
ඔයාට ඔය ඔටුන්න ලූස්
කලාකරු වර්ග දෙකයි එකෙක් වැල්
අනිත් එක මගෙ විදිය ඒව රූස්ස ගස්
ගහට නැ ආධාරක
ගහ යන්නෙ ආවෙණික පාරක
මාරක පසුකරං ගස සාරෙට
වැලටයි ඕන උපකාරක
අතු ගාලත් තිබේ පාර කාලත් තිබේ කොස්සේ
බොස්ලා ලොස් වේ ඒ අස්සෙ පියන්ලා බොස්වේ
වෙලාවකදි මැස්සෝ එනව පදිංචියට හොස්සේ
ඒකයි මට වෙච්ච ඒවා කියන්නෙ රැප් ඔස්සේ
සූස් දැවිල්ලනේ
හුටා මම ගොඩක් දුර ඇවිල්ලනේ
මගෙ අවුල කාටත් නොනැමිල්ලනේ
මේ දැවිල්ල මේ අමු කැවිලනේ
මේ ඔක්කෝම ඒවට හේතුව මමනෙ ඩෝ
ඔව්
ඒ ඔක්කොම ඒවටත් හේතුවත් මමනෙ ඩෝ
ඔව්
අපි ඔක්කොම හොයන්නෙ හරිම සමනෙ ඩෝ
ඔව් සාමන්යෙන් මමනෙ Dope මමනෙ මමනෙ ඩෝ Dope
මේ ඔක්කෝම ඒවට හේතුව මමනෙ ඩෝ
ඔව්
ඒ ඔක්කොම ඒවටත් හේතුවත් මමනෙ ඩෝ
ඔව්
අපි ඔක්කොම හොයන්නෙ හරිම සමනෙ ඩෝ
ඔව් සාමන්යෙන් මමනෙ Dope මමනෙ මමනෙ ඩෝ Dope
මේමේ
තාම මං ගේමේ
අතැරිය නෙවෙ
ඉතින් දන්නැද්ද පොඩ්ඩක්
වැඩියි මගෙ සමාජ සේවේ
මෙ මං නෙවේනේ
ඒකනේ හෙනේ
සෙට් නෑ රඟපෑම
යන යෑම බලපන්
ඉල්ලන්නේ රෝමේනම් ඒක සමයි ඇදන් නෑම
අවදියෙන් හැම රෑම
නෑඩෝ මවාපෑම
මාව දිරවන්නෙ නැත්තං අවුල කන කෑම
කුරුල්ලො කූඩු බඳින්නෙ ඉන්න තටු හකුළුවා
හැබැයි කඩපුව බඳිනවලු මකුළුවා
දිවි හිමියෙන් බැන්දේ දිවි මකුලුවා
මට පුළුවාන් බලන්න දෙන්න බැ ලකුණු නම්
වනවදුලු වි තිබු රැප ගෑවා උදලු
ඇසනු ඇත තාම මාව අහුමුලු වල
පුලු පුලුවන් ඒවා කීවා ගාද්දි උන් බුලු බුලු
පොඩි කරමින් සුදුලූණු මායම් පෙන්නං ආවා පුලුලුකුලු
එපා උකුලු මුකුලු
සාමදානෙන් ඉන්නෙ දැක්ක හින්දා පොර කුකුල්ලු
මතකයි හිස තියපු උකුලූ
රුකුලු ගනිමි පිටුපසට ගොස්
රැපක් දෙන්නම් තුන් කුලුදුල් තුන් කුලුදුල් තුන් කුලුදුල්
පලදේවා මං කලදුන් පවක් වේනම්
තුරඟ සමඟ තරග නැති කගවේනා
කචල් වී මණ්ඩලේ එසේ අවසන්කලේම
ඇත්ත මං වසන්කලේම ඉන්න මං නි සංසලේ
මේ ඔක්කෝම ඒවට හේතුව මමනෙ ඩෝ
ඔව්
ඒ ඔක්කොම ඒවටත් හේතුවත් මමනෙ ඩෝ
ඔව්
අපි ඔක්කොම හොයන්නෙ හරිම සමනෙ ඩෝ
ඔව් සාමන්යෙන් මමනෙ Dope මමනෙ මමනෙ ඩෝ Dope
මේ ඔක්කෝම ඒවට හේතුව මමනෙ ඩෝ
ඔව්
ඒ ඔක්කොම ඒවටත් හේතුවත් මමනෙ ඩෝ
ඔව්
අපි ඔක්කොම හොයන්නෙ හරිම සමනෙ ඩෝ
ඔව් සාමන්යෙන් මමනෙ Dope මමනෙ මමනෙ ඩෝ Dope