Elige una pista para reproducir
(Chakra On the Beat නිසා Beat එක Dope)
Deal එක done
අපිත් බලන් ඉන්නෙ තාම කෙලවනකන්
කෙලවන්න ඉන්න අය පස්සෙන් එනකන්
අඩුගානේ එකෙක් හරි දැක්කේ නෑ
ඇස් දෙකට නම් මේ වෙනකන්
මේ දේවල් වෙන්නේ මං කිව්ව විදියෙන් නෙවෙයිනම්
ඒ දේවල් සිද්ද වෙන්නෑ ලොවෙත් මම අකමැති නම්
භාරගන්නේ නෑ මං කරගන්න බැරි නම්
ගණන්ගන්නේ නෑ කාවත්ම ගෑවුණේ මුහුණේ දැලි නම්
කවුද කාටද ගැහුවේ ගල්
ඉතින් කොහෙද ගෙවල් උගේ සිහිය විකල්
විහිළුවක්
අඩෝ! පව් බොලා
උඹ වගේ එකෙක් නෙමෙයි 10ක් 12ක් එක පාර පහුකලා
Real පැත්ත, Real චරිත, Real වෙච්ච සිද්ධි
චිත්ර ඇන්ඳේ අපි නෙමෙයි මනස්ගාත බිත්ති
අඩපණයි ගොඩක් උන්ගේ අනුන්ට පණක් දී
අල්ලනැත්තේ උඩ යද්දී කකුලෙන් අදිද්දී
කවුරු ඕන එකක් ගැන මොකක් ඇවිත් කිව්වත්
ඇස් දෙකෙන් දකිනකන් මං නම් පිළිගන්නෑ
අවුලලා ගන්නම් තාවකාලිකව ගින්න නිව්වත්
ආවට ගියාට ලොවෙත් මං නම් පළිගන්නෑ
ඒක තමයි විදිහ මං ජීවත් වෙන පැත්තේ
A.K.A බස්නාහිර ගැට්ටේ
බෙදුවත් එකෙක් අනිවා ඉතුරු වෙනෝ අන්තිමේදී
Dial plate ටික ඔත්තේ