Elige una pista para reproducir
ඔබ කැමති නම් මට කියන්න
මගේ දුක ටිකක් හරි නිවෙන්න
ඔබ ඇයි ගියේ කියලා,
හදවතේ මගෙ බිදලා
ඔබ ඇයි ගියේ කියලා,
හදවතේ මගෙ බිදලා
ඔබම තමයි පෙරදා මා වෙත ආවේ
ඔබම තමා ආදරේ ගැන මට කිව්වේ
ඔබම තමයි මගේ ජිවිතේ එලිය කරේ
ඔබම තමයි අද මගේ ලොව අදුරු කලේ
ඔබ කැමති නම් මට කියන්න
මගේ දුක ටිකක් හරි නිවෙන්න
ඔබ ඇයි ගියේ කියලා,
හදවතේ මගෙ බිදලා
ඔබ ඇයි ගියේ කියලා,
හදවතේ මගෙ බිදලා
ලග ඉන්නම් සැමදා ඔබමයි කිව්වේ
පෙම් ගී වැල් ගොතලා ඔබමයි ගැයුවේ
මගේ තුරුලේ උනුසුම ඔබමයි පැතුවේ
අද යන්න ගියේ මට නොකියම ඇයි කෙල්ලේ
ඔබ කැමති නම් මට කියන්න
මගේ දුක ටිකක් හරි නිවෙන්න
ඔබ ඇයි ගියේ කියලා,
හදවතේ මගෙ බිදලා
ඔබ ඇයි ගියේ කියලා,
හදවතේ මගෙ බිදලා