Elige una pista para reproducir
නුඹ නොදන්න කතාවක් මං කියන්නම්
නුඹ නැති නම් මුහුණේ නෑ හිනාවක්
මට රිදෙන්න තව පාරක් මං දැවෙන්නම්
හිත හදාගන්න බැරි තැන මං මැරෙන්නම්
බොහෝ දේ කියන්නට තිබුණා හිතේ
තුරුලේ ඉන්නට තිබුණා නං ඔබේ
බොහෝ දේ හිතන්නට තිබුණා මගේ
යනවා ඔහේ හිතුවක්කාරයා නුඹේ
තරු නිවෙන්න නිවෙන්න හිත හදන්න
මට කියන්න දැනෙන්න හිත හැදෙන්න
ලොකු බරක්ද කියන්න අපෙ කතාව
හිත තියන්න බලන්නේ මං එපාද
බොහෝ දේ කියන්නට තිබුණා හිතේ
තුරුලේ ඉන්නට තිබුණා නං ඔබේ
බොහෝ දේ හිතන්නට තිබුණා මගේ
යනවා ඔහේ හිතුවක්කාරයා
බොහෝ දේ කියන්නට තිබුණා හිතේ
තුරුලේ ඉන්නට තිබුණා නං ඔබේ
බොහෝ දේ හිතන්නට තිබුණා මගේ
යනවා ඔහේ හිතුවක්කාරයා නුඹේ