Elige una pista para reproducir
සත්පෙති මල අතට අරන්
යනකොට මම ගුරු පාරෙන්
මල් පෙත්තක් අතට අරන්නා
පාර්තනා දෙකක් දරන්
මම නුඹෙමයි නුබ මගෙමයි
අපි අපෙමයි හිතින් මවන්
සුරකුමරියො වාගේ නෑ
දිලිසෙන රතු තෝඩුත් නෑ
ගෙලවට රන් මාලා නෑ
මේ ගුරු පාරෙ ඇය නෑ
මල් පෙත්තේ මල් පෙත්තේ මේ මල අරගෙන
මේ ගුරු පාරේ කෙලවර ඇයව මවනවද?