Elige una pista para reproducir
සඳයි තරුයි රැයයි හිරුයි මගේ මේ ලොවේ
මමයි ඔබයි අපේ සිතයි සදා වෙන් නොවේ
මද සිනහා
රතු දෙතොලේ
මට නොපෙනී
හද හැකිළේ
මද සිනහා
රතු දෙතොලේ
මට නොපෙනී
හද හැකිළේ
මා සොඳුරු මිහිරි සිහින
ඔබ ගැන දුටිමී
ඒ සිහින සැබෑ ලොවේ
මිය යනු දුටිමී
කොවුල් ගීත මගෙ සවනේ
පිළිරැව් දුන්නා
අඳුරු වී මගේ ගත සිත
මට දුක දුන්නා
මද සිනහා
රතු දෙතොලේ
මට නොපෙනී
හද හැකිළේ
මද සිනහා
රතු දෙතොලේ
මට නොපෙනී
හද හැකිළේ
සඳයි තරුයි රැයයි හිරුයි මගේ මේ ලොවේ
මමයි ඔබයි අපේ සිතයි සදා වෙන් නොවේ
මද සිනහා
රතු දෙතොලේ
මට නොපෙනී
හද හැකිළේ
මද සිනහා
රතු දෙතොලේ
මට නොපෙනී
හද හැකිළේ