Elige una pista para reproducir

සදා කාලේ මා, හදේ වීනා
මවා පෑ සිනා
මගේ හීනේ මා, සොයා ආවා
පැතූ සේ එදා
කොයිද උපමා, ලොවේ කිසිදා
අසා නෑ මා
හදේ ඇඳුනා, හිතේ රැඳුනා
ඔබේ රුව මා
මගේ ගීතේ මා, එදා කීවා
හදේ පෑරෙනා
ඔබේ දෑසේ ගී පොතේ වූ වා
මගේ චේතනා
ඇයි ද ගොලු වී, බලා නොබලා
සිනා පානා
සොයා ආවා, සොයා ආවා
එදා මෙන් මා
දෑසේ ලා සඳ රේඛා
සිසිලේ නෑ වේවා
මුහුනේ ගෑ ආලෙපේ
සොඳුරේ මා වේවා
ඉතිරේවා, සැමදා සෙනේ
මා පැතුවා හදින්, සමාවී අසන්
අඳුරේ මා නොහෙලා ඉතින්
සිනා පා ඉඳින්, සදා මා ළඟින්
මගේ ගීතේ මා, එදා කීවා
හදේ පෑරෙනා
ඔබේ දෑසේ ගී පොතේ වූ වා
මගේ චේතනා
ඇයි ද ගොලු වී, බලා නොබලා
සිනා පානා
සොයා ආවා, සොයා ආවා