Elige una pista para reproducir
නින්දක් නෑ නුබ මුනගැහෙන දා තෙක්
උණුසුම ඒ ආදරේ
තරැ වලින් පිරි රෑ ආකාසේ
බැබලෙන නුබ කෝ මගේ
දැනෙනා පාලුව නුබ නිසාදෝ
හිත නොදැනිම පෑරුනේ
සේනාවන් පරදා හෝ
කර ගනිමි නුබ මගේ
නැ අත් හැර දමන්නේ
මා වශී කරාදෝ
මා ලගින් උන්නා නම්
හිත් පාරන්නේ මාදෝ
මේ බැදුනු ආලේ
හුස්මකින් නිමා හෝ
අනන්තය තෙක් වා
සොයමි මා
නොදෙනා
කාරනා
සොයා ආපු ගමනේ මා සිර වී
පෑරුනා
මැවුනා
හිත් බිඳු නුබෙ රුවෙ ඒ චායා
කෙල්ලේ කෝ
නුබ නෑ
අන්දකාරේ කොටු වී මා රෑ පුරා
නින්දක් නෑ නුබ සොයමි වේදනාවෙන්
මේ කඳුලු සුපුරුදුයි මා හා ආ
නිල් අහස දැකපු දිනයක්වත් නෑ
කෝ
වලාකුලු හිරු ආවරනය කරාවී
ඔබ ලෝකෙන් අනිත් පැත්තෙ සිටියත් මා ඒවී
කුමක් කරත් නුබ යාවී ඈතට මුවා වී
මිරිගුවක් වගේ පෙනෙන චායාව ඈතින්
නිම්නාදේ හඩ මනසේ ඇතුලින් හඩාවී
උත්සාහය නෑ පරාද
නෑ නොනැසිම පැවතී
දුක පුරුදුයි හොදටම යාවී මා පාවී
මැරුනොත්
මේ යුද්දෙන්
පුරාවෘත්තයෙ මං
ලියවී
ඉතිහාසයේ ඉමි මා
කුමක් හෝ
කාරනා
තිබුනත්
හැරවී
ආපසු
ගමනෙන්
නොයෙමි මා
කෙල්ලෙ ඔව්
ඔබයි මායි
මේ ලෝකෙ වටේ සැරි සරමු ආලෙන් ඕ
දැනුනා
ඔය මායම්
අවදි නොකරන සිහිනයක් දෝ
මං මෙසේ
තනිව හෝ
මුලු ජීවිතේම මං සෙව්වෙ නිර්වානයයි
යලි නැගිටී මා දෙපතුල පාරවයි
මේ සීමා බිඳ දා නුබෙ ලෝකෙට ඒවීමයි
නොදෙනා
කාරනා
සොයා ආපු ගමනේ මා සිර වී
පෑරුනා
මැවුනා
හිත් බිඳු නුබෙ රැවෙ ඒ චායා
කෙල්ලේ කෝ
නුබ නෑ
අන්දකාරේ කොටු වී මා රෑ පුරා
නින්දක් නෑ නුබ සොයමි වේදනාවෙන්
මේ කඳුලු සුපුරැදුයි මා හා ආ