රෑ රෑ ආකාසේ පෙනුනා ඔබෙ රූපේ. චායාවක් සේ
ඒ සිත් ආකාසේ. මා පියඹන්නේ සුලඟේ අහසේ
ම් ම් ම්
සඳ සේ බැස යයි අඳුරේ ඒ පවනේ මැවෙනා සිහිනේ සිහිනේ ආදරේ
ම් ම් ම්
සිතුසේ දුටුවේ තරු ගගනක් සේ දිලිසේ ආඳුරේ. සොයමී. සඳේ
මා හා රැඳී... තුරුලේ හිඳ මා ලයේ වෙලී
රෑ ආකහේ... සුලඟින් සුලඟින්... මැවේ
යාවී සොයා... ගංතීරයේ මා මෙදා
පියුම් වන් ඔබේ... මුවින් පෑව ස්නේහේ සොයා
ම් ම් ම්
සඳ සේ බැස යයි අඳුරේ ඒ පවනේ මැවෙනා සිහිනේ සිහිනේ ආදරේ
ම් ම් ම්
සිතුසේ දුටුවේ තරු ගගනක් සේ දිලිසේ ආඳුරේ. සොයමී. සඳේ
මා හා රැඳී... තුරුලේ හිඳ මා ලයේ වෙලී
රෑ ආකහේ... සුලඟින් සුලඟින්... මැවේ