Elige una pista para reproducir
අවධී
ලෝටා
මං
මේ Field එකට Industry ක් කියනව
මං ඉරාජ්
නොයෙල් රාජ්
කවීෂ කවිරාජ්
ඔය ඔක්කොම අහල තියනව
ඒ අස්සෙ ෆෑන්ස්ල හුත්තක් කියනවා
සංගීතඥ පිස්සු හුත්තං
කරද්දි සුකුරුත්තං
පොඩි උන් පුදයිද පිදිය යුත්තං
අඹ ගස් කපන්නයි පොරකන්නෙ
මේ අන්තිමයි දැන් හැදෙන මුත්තං
Diss නම් වෙන්නෙ නෑ බන් නම් නොකීමෙන්
බන් මං අග තැන්පත් පුක නොදීමෙන්
වසර විස්සක් මොනාද කලේ කියල
මගෙන් අහන්නෙපා ගිහින් අහපන්
බිග් ඩොගීගෙන්
මලගේ
කුතුහලයේ
නටනෙක ඇහුරනම වෙනස් දෙයක් නැද්ද
හනා
දනා
සනා
කාංචනා
Thapro Brain class පලයන් සන්නස්ගලගේ
මලේ නගේ
පෙනුමෙන් මේක මාර ආතල් වගේ
ලෙසට පෙනෙ මුත්තයියා දැමූ දඟේ
මගෙ ගී ඩෙල්ටා වගෙ උපාලි විජේවර්ධනගේ
පසු තැවෙන්නෙ නැහැ අද ඉන්න තැන
චමුදිත රැප් කරොත් එහෙම මට ඉන්න නැත
මිනිස්සු බඩගින්නෙ ඉන්න කාලෙක
ශානයි මානසිකුයි තර්ක කරා උන්ගෙ බඩගින්න ගැන
මං කියනවා කට කෑවත් එකෙම්ම
අතෑරී ගියා දරාගන්න බැරි උන් එහෙම්ම
දැන් නියවනව එහෙන් මෙහෙන්
මං උන්ට පෙම් මාව උන්ට වෛරෙ ගෙනදෙම්
පෙන් නන්න පව පින බෙදුනෙ කොතනින්ද
මේකෙ එකෙක් නිදද්දි තවකෙක් මරනො නින්ද
තව එකෙක් දියුණු කරොත් පින්ද
ආ ඒ පින්ද කරල තියෙන්නෙ මහින්ද
ඉන්ඩස්Try තේ පෙරන්නෝන ගොටුවක් තියලා
නවකයො හිතනව Praවීණයො ඔටුවන් කියල
සීන් එකේ යන පොඩි දූ පුතාලා උබලට
යුරේනිට ගහන්න වෙන්නෙ පුටුවක් තියලා
ගොඩක් චරිත ගාන් ඉන්නෙ තීන්ත
දැන් අපි හැදෙන්නෙ කොතනීන්ද
Dear Fans ඔයාලා සතුටීන්ද
ගෙවල සිංදු දුවවන්න මං චමත් සංගීත් ද
පාලි Anithya Dhukka අනාත්මා
මාලි ආත්මා
හුකනව තමයි හැම මහත්මාම
ඒක මැජික් එකක්ලු කලාත්මා
මේවා අහල කෙනෙක් හැදෙනවැති
කෙනෙක්ට වැදෙනව ඇතී
පස්සෙ වෛර බැඳෙනවැති
මලිත්ට ගහද්දි චංචලා ඇඬුවා නෑ නෑ
මලිත් ගහද්දි චංචලාට ඇඬෙනවැතී
කෝ නිවහල් හිත්
මාව අහනො ෆාදර්ත් සාදුත් පූසාරිත් තම්බිත්
රඟපා බැලන්ස් කරමි like a Prabu සංගීත්
මඳුවා උබට වඩා රයිම් කරනව හුත්තො නංගිත් මගේ
අමරදේව ගියේ පණ්ඩිත් වගේ
හාල්පාරුවො රැප් කරනව චණ්ඩිත් වගේ
දැනුම පොතට උන් නාය ගිය කණ්ඩිත් වගේ
අඩුම මොනාහරි බලපන් රාමුවෙ රන්දිකගේ
කන කන හිල්
ලංකාව දක්ශයි බෙදෙන්න පිල්
ටික දෙනෙකුට චිල්
පිරිමි ගෙවන්නෝනලු බිල්
ටහිකෙන්න බිල් ගෙවලලු රනිල්
වචන දැඩියිලු
මං ගානට වැඩියිලු
මේ අහිංසකයට කාන්තාවෝ ඩැඩීලු
මං ලියන්න කැමතීලු
ඩිලූ කියන විදියට මං ලියනව වැඩීලු
උබ දන්න මමයි මම දන්න මමයි
උබ නොදන්න මමයි මම නොදන්න මමයි
අනුයි කනුයි සරිතුයි සුරිතුයි
සෙට් වෙලා ෆෝසම් එකක් කරා වගේ තමයි
රැප් එපා වෙයි මට චන්දිමාල් ගාව
සතයක් නැති වෙච්ච දවසක
මගෙ සින්දුවෙ හුක් එක ගහන්න චබීට දෙනොද
එහෙම ඇති වෙච්ච දවසට
ඒත් නෑ
බුදුසාදු කිව්ව විදියටනම් අපි සැවොම ලෙඩින්
ඒකට වෙන බේත් නෑ
ඒ තේරෙන්නෙත් නෑ
කමක් නෑ
උබත් නෑ මමත් නෑ නමක් නෑ
නමක් නෑ නමක් නෑ නමක් නෑ නමක් නෑ
මේකට නමක් නෑ
ඒකට කමක් නෑ
කමක් නෑ කමක් නෑ
හුකනවා
නමක් නෑ
ඇති ඇති ඇතී ඇතී