Elige una pista para reproducir
පාර්වතී...පාර්වතී
සමාවෙයන් මට. සමාවෙයන්...
පාර්වතී...පාර්වතී
යන්නදියන් මට. යන්නදියන්.
අළුරෝස මල් පරවීලා දැන්
සසරේ පුරා මතකේ දරන්
ලබැදී නුබේ ආදරේ දැන්
මහදෙන් මිදී හීන පාරා
අළුරෝස මල් පරවීලා දැන්
සසරේ පුරා මතකේ දරන්
ලබැදී නුබේ ආදරේ දැන්
මහදෙන් මිදී හීන පාරා...
මාගේ නේත්රා
රූරා රෑමා
පාරා පාරා.....
හෝරා පාසා
සේදී සේයා
හංගන් ඉන්නම්....
පාර්වතී...පාර්වතී
සමාවෙයන් මට. සමාවෙයන්...
පාර්වතී...පාර්වතී
යන්නදියන් මට. යන්නදියන්.
හැම රෑම මා හිතනා තරම්
නුබ කී කතා ගියදා පටන්
ලබැදී නුබේ ආදරේ දැන්
යනවද මිදී හීන පාරා...
හැම රෑම මා හිතනා තරම්
නුබ කී කතා ගියදා පටන්
ලබැදී නුබේ ආදරේ දැන්
යනවද මිදී හීන පාරා...
යනවද මිදී හීන පාරා...