Elige una pista para reproducir
Sencillo / Pista
පෙරපරිදි නැත දෙබස් කඩතොලු
බවක් ඉදහිට හැගේය
නිදිවැරූ රෑ ගනන් එකිනෙක
මතකයන් වල රැඳේය
අතත්යව ඔබ දුටුව මුල් දින
මලක් ඔබ අත තැබීය
ගමනාන්තයටම ටිකට් ගෙන
ඈ මගින් බැස හැර ගියේය