Elige una pista para reproducir
දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරළක හුදෙකලාවක
කල්පනාවේ සිටින මොහොතක
මතක් විය සිතුවිලි අතීතෙක
දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරළක හුදෙකලාවක
කල්පනාවේ සිටින මොහොතක
මතක් විය සිතුවිලි අතීතෙක
Music
සයුර මා විය අහස ඔබ විය
දෙදෙන ළං වූ ක්ෂිතිජක් විය
ඒ වෙලාවේ මට මතක්විය
කලක් ලොව අප ගැන සිතූ හැටි...
දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරළක හුදෙකලාවක
කල්පනාවේ සිටින මොහොතක
මතක් විය සිතුවිලි අතීතෙක
Music
සයුර මා විය අහස ඔබ විය
දෙනෙත රැවටූ ක්ෂිතිජක් විය
කී කතාවේ අරුථ වැටහිණ
අහස සමුදුර එකතු වී යයි...
දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරළක හුදෙකලාවක
කල්පනාවේ සිටින මොහොතක
මතක් විය සිතුවිලි අතීතෙක
දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරළක හුදෙකලාවක
කල්පනාවේ සිටින මොහොතක
මතක් විය සිතුවිලි අතීතෙක