Elige una pista para reproducir
පාවී පාවී පාවී යාවි ආදර ගඟුලම සේදී
ප්‍රේමියේ අපට හිමී
යාවී යාවී යාවී දෑස කඳුලින් සේදී යාවී
කාලයේ මතක පිරී
ආදරේ වෙනස දැනී
පාලුවේ තනිව හිඳී
ආදරේ වෙනස දැනී
පාලුවේ තනිව හිඳී
මල් යායේ අත් පටලා ඇවිදපු අපි ඒ කාලේ
ලන්වෙන්නට සමනලියන් නෑ ඔබ පමනයි ආවේ
ආදරේ කොහෙද ගිහින්
සමනලුනේ ඈ කොහෙද කියන්
ආදරේ තවම කියන්
සමනලුනේ මා තනිව කියන්
පාවී පාවී පාවී...
තොල් පෙති මත රහසේ රැඳුනු සුන්දර සිනහ ඇගේ
රොන් ගන්නට සමනලු ආවද පෙම්බර කමක් දිගේ
ආදරේ කොහෙද ගිහින්
සමනලුනේ ඈ කොහෙද කියන්
ආදරේ තවම කියන්
සමනලුනේ මා තනිව කියන්
පාවී පාවී පාවී යාවි ආදර ගඟුලම සේදී
ප්‍රේමියේ අපට හිමී
යාවී යාවී යාවී දෑස කඳුලින් සේදී යාවී
කාලයේ මතක පිරී
ආදරේ වෙනස දැනී
පාලුවේ තනිව හිඳී