Elige una pista para reproducir
ඉඳහිට වැටෙන වැහි කෝඩෙක තෙමීගෙන
කහ මල් කිනිති පොළවට ඇස් අයාගෙන
ප්රේ ම ය ගිය පසුව සුළඟේ ගසාගෙන
දුරුතු සඳ වැටුණි අහසෙන් කඩාගෙන
රිදුම් දෙමින් ඉකිළන හැම රැයක් පුරා
ඇදුම් දෙවන හිස ඔය උරහිසින් දරා
නෙතින් වැටෙන කඳුළැල් පිස සසර පුරා
ඉතින් ආදරෙයි තාමත් යසෝධරා
රෑ වී වැටෙන කළුවට තරු එළි යා වී
රෑ හී සොවින් කී සි පද පෑහේවී
මා වී කෙතට වට සඳ දිය සේ ප්රේ මී
පේ වී වරෙන් මගෙ පපුවට සීදේවී