Elige una pista para reproducir
අපි හමුවුනේ හැන්දෑවක
හිත ලන්වුනේ නොදැනි මට
නුඹ දන්නෑ දැනුනු ආදරේ
අපි වෙන් වුන එක පාරට
තනි වුන හිත සගවා දුක
නුඹ දන්නෑ දැනුනු ආදරේ
ඇති මට ඉන්නවා මා
තනිකම දන්නවා මා
අපි වින්ද මොහොත තාමත්
නොමැකේවී කිසිදා
හඩවන්නෑ හිත මා
හුරු වීලා අද මා
නුඹ බලලා සැමදා සැනසී
හා හා හා හා හා
නොවිමසා හිදීනා
මා නුඹ වෙන්වු කාරනා
මගේ සිනහවේ හේතුව නුඹ පමණී
මේ ගෙවෙනා තත්පර පවා
වසරක් සේම දැනෙනා
නුඹේ සිනහව ජීවිතයයි මාගේ
ඇති මට ඉන්නවා මා
තනිකම දන්නවා මා
අපි වින්ද මොහොත තාමත්
නොමැකේවී කිසිදා
හඩවන්නෑ හිත මා
හුරු වීලා අද මා
නුඹ බලලා සැමදා සැනසී
හා හා හා හා හා
ඇති මට ඉන්නවා මා
තනිකම දන්නවා මා
අපි වින්ද මොහොත තාමත්
නොමැකේවී කිසිදා
හඩවන්නෑ හිත මා
හුරු වීලා අද මා
නුඹ බලලා සැමදා සැනසී