Elige una pista para reproducir
"BNA (හහ්හහ්)
උන් දන්නෙත් නෑ BNA කියන්නෙ මොකක්ද කියල
උන්ට බ්ලන්ට්ස් ගහන්නත් බෑ ඇල්කොහොල් ගහන්ඩත් බෑ
මම තමයි උන්ව හැදුවේ!"
(උඹද අපිව හැදවේ, අපිද උඹලව හැදුවේ? බලාගනින් උඹලා!)
"ඒ අරූගෙ අතේ මොකක්ද තියෙන්නෙ?
ඒ අරූ මොකක් හරි අරගෙන එනවා!
දුවපන්!
දුවපන්!
දුවපන්!
දුවපාන්!
ගැලවිල්ලක් නෑ දුවපන්!"
"ෆ්ලැට් එකේ අපි ඉන්න පාරකවත් එන්නැතුව
හොරපාරෙන් ෂේප් එකේ ගෙවල් වලට ගියපු එවුන්
දැන් දෙන ටෝක් බලපන්කො!"
"උඹල ඇව්ල්ල අපි රැප් කරල ඉතුරු කරපු රොඩු කාපු බලු කුක්කෝ
ඒ නිසා බොරුවට රගපාන්ඩ එපා!
උඹලට අපි වගේ වෙන්ඩ බෑ
අපි ගැන තැන තැන කියලත් මාට්ටු වෙන්ඩ එපා!
කොහොමත් උඹල වගේ හොල්මන් වලට භය ගැන්ග්ස්ටර්ස්ලා
මේ ඇල්බම් එක අහන්ඩ එපා!"